පිට රටට සල්ලි යවන්න හොඳම විදිය?

3rd_Eye

Member
පිට රටට සල්ලි යවන්න හොඳම විදිය?

මචන් මට පිටරටට සල්ලි වගයක් යවන්න ඕනේ .ලක්ෂ 4ක් විතර යවන්න ඕනේ.කොහොමද යවන්න පුළුවන් ලේසිම සහ වියදම් අඩුම වියදම් ඇතිව යවන්න පුළුවන් විදිය..
 

phonerala

Member
Oct 20, 2014
155
6
0
uba yawana purpuse eka matha, T/T kaloth rupiyal 1500 wage bank charges mata mathaka widihata commercial bank eke, sampath bank maara charges thiyenne, wena kramayak nehe, thawama me ratin salli eliyata yawanna behe western union haraha
 
Last edited:

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    lankawen yavanna puluvan ekama kramaya TT money tranfer... habai ban ekath henama kachal mata 30000 yavagannath hena gemak denna oni... reason eka wedagath