මචංල ඊබේ අලි එක්ස්ප්‍රසං වගෙ සයිට් වලිං ෆෝන් ගෙන්නප අය ඇතිනෙ පොඩ්ඩක් විස්තර කරපංකො..
මට එකෙක් කිව්වා පොර ගෙන්නල custom එකට අහු වෙලා.පස්සෙ උන් පොරව ගෙන්නල කඩල ඉමි එක දුන්නලු register කරන් එන්න.
පස්සෙ ඒක කර ගත්තම phone එකෙ price eka ගොඩක් අඩූවට දාල තිබ්බ නිසා tax එහෙමත් ගෙව්වම ඔක්කොම රු 2000 කට අඩුවෙන්ලු ගියෙ...
ඇත්තද බං ඒ කතාව?
එතකොට අහු උනෙ නැත්තම් අපිට TRC එකෙ reg නොකර පාවිච්චි කරන්න බැරිද?
එකෙ reg කරන්න ගියාහ tax ගෙවල නෑ කියල මාට්ටු වෙනවද?
එතකොට phone 5k වගෙ පස් පාරකට ගෙනාවොත් commercialy ගෙන්නනවා කියල මාට්ටු වෙයිද?
අත් දැකීම් තියන එවුං පෙඩ්ඩක් sup එක දියන් කො..

. ඔක්කොම $25කට අඩු gift mp5 player එකක් විදිහට දාල ගෙනාවෙ.