පිට රට අත් දැකීම් වලින් ගොඩ යන්න - යෝජනාවක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    Umbalatath lankawe ahinsaka unta loku talks denna thiyanawa nam eeta wada sapak na :p
    Lankawe ewun kawadda ahinsaka wune. Dakkane beach boy prahaare

    මෙහෙ තියෙනව හාල් ජාතියක්, මම ඊයෙත් කැව, නම sp25. එක රසයි. එක ලොකෙන්ම හොන්දම රසම සහල් කියලා ජ්යාත්යන්තර සම්මාන ගොඩක් දිනනවා එකම හාල. වියෙට්නාමෙ එවුන් හරි දක්ශයි ඇග්‍රිකල්චර් වලට.. කොපී, හාල, පොල්, රබර් වගෙ දෙවල ගොඩක් අපනයනය කරනවා. මෙ රිජන් එක හාල් වලට ෆෙමස්. උදාහරනෙ තායිලන්තෙ. හැබයි උන්ටත් sp25 එක්ක ෆයිට් කරන්න බැ. මුන්ගෙ බීජ පර්යෙශන ආයතන නිකම් ඉන්නෙ නැ, ඔය වගෙ පර්යෙශන ගොඩක් කරනවා. මම දන්ම හුන්ගක් සල්ලි කාරයො ඉන්නව මෙහෙ උන්ගෙ බිස්නස් එක හාල් රටවලට යවන එක. ලන්කාවෙ බීජ පර්යෙශන ආයතන පොල් ගගා ඉන්නවා. ඉන්දියාව ඇමෙරිකාව වගෙ නෙමෙ, අපෙ ආන්ඩුව වියෙට්නාමෙන් උදෞ ඉල්ලුවත් නිකම් ඉන්නෙ නැ පටස් ගාල උදෞ කරයි, අපෙ එවුන් උදෞ ගන්න දන්නෙ නැ, උන්දෙශපාලන අරුට මුට බැන බැන ඉන්නව රට හදන්නෙ නැතුව. වියෙට්නාමෙන් අපි කෘමි උවදුරු ලෙඩ වගෙ එවා ගැන උදෞ ඉල්ලුවා නම් පට ගාලා උදවු කරයි.

    මෙහෙ නිදහස් අද්යාපනයක් නැ, යුනි කියන එක හවස 5 ඉන්දන් රැ 9 වෙනකම් උගන්නනවා දවල් වැඩ කරන එවුන්ට. නිකම් නෙමෙ වුනාට සබ්ජෙක්ට් එක අනුව ගනන් අඩු වැඩි වෙනවා, ලොකු ගනනුත්. ගොඩක් මිනිසුන්ට ඩිග්‍රි තියෙනවා. පෙල පාලි පිකටින් නැ, චන්ඩ්යක් තිබ්බත් තිබ්බත් දන්නෙත් නැ.

    ST25 rice, a long-grain, fragrant white rice from Soc Trang, Vietnam, is known for its soft texture, aromatic scent, and sweet flavor. It has earned the title of "World's Best Rice" multiple times, including in 2019 and 2023. This rice is also considered a premium variety, prized for its ability to remain intact and soft even after cooling, making it suitable for various dishes, sayweee.com says.
    ------ Post added on May 24, 2025 at 9:48 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    @sinhawanshaya

    dan uba kiyapu dewal ahala Vietnam yanna hithuna eka withrane wune,

    poddak kiyahan ohe nathi lankawe thiyena dewal tikak fruits, spices wage dewal wath
    ohe ewata market ekak thiyenwada kiyala wage

    eelagata sinhalunta vietnam walin genath lk hari nathnam ewata VAS ekak deela wena western countries walata arabic ratwalta wage export karanna puluwan deyak

    uabta idea ekak thiye na,m

    ehemath naththan ohe emerging market / industries tikak sinhalunta ehe yanwa nam hadaganna up karaganna skills tikak

    living cost work environment wage dewal e minissunge gathiguna ehema
     
    Mehe minissu curry kanne na, kawath munge curry indian sri lankan curry wage neme..munge rata okkoma thiyenawa, nathi deyak na. Electronics gadgematics wage ewa mata oney wunama gihin aduwata genawa. Oya wahana walata gadgemetics uth ehemai, example, mage car ekata hariyana magnetic shades wage ewa, anan manan wage ewa ehe gannawa.

    Fruits nam oney deyak thiyenawa, lankaawata wada laabai, mama aaou gaman rambutan, mangosteen,. lychee, eka eka fruits bag ganan kanawa 😁, hena laabai kama bima.

    Minisunge gathi guna hari hondai, eka labennath apith nihathamaani wa inna oney loku eka nodi. Mama dan sathi thunak inna awe, dawas 21 katama mama hotel ekata gewwuwe 450aud wage, nida ganna witharai ne oney..AC thiyenawa, tv thiyenawa, hot water thiyenawa. Mehe awama mama danna ewungen bike ekak borrow karala yanna oney than walata yanawa, paarawal okkoma dannawa eka nisa shape. Hotel eke ewuntath mama chocolate ekak deela, kaden mona hari kamak ganna yanawa nam mamath unta genath denawa (kaama laabai) ithin un maath ekka maara fit. Ungen mama mokak hari udauuwak illuwama patas gaala help karanawa, room eke mama electric main switch eka always on thiya ganna unge service card ekak wadipura illagena eka gahala thiyenne..nathnam AC fridge off wenawa. Security kaarayath math ekka fit, utath mama mokak hari aran enawa mama kanna geniddi..kaama nam sirama sira, mama danna kada thiyenawa un maawa avurudu gaanak dannawa, giya gaman okkoma hello kiyagena gena chat eka dagena innawa.

    Munge aganthuka sathkaare uparima, honda minissu, charter ewunuth mnathuwama neme, un ekka mata fit wenna lesi..unta wadiya ingrisi ba,.unge pronunciation case, tikak kaalayak yanawa apita huru wenna.

    Resort areas thiyenawa, ewata nam wadima wunoth 50 to 70$ a day wage yay. Weekdays nam thawath adui,.breakfast buffet, pool ekka, seaside view ekka.

    Bus eke nam yanne nidagena yanna puluwan, dura gaman bus ehemai, ehena loku diga coaches, nidagena sapan eke yanna puluwan thamnge paaduwe. Tiket ganan na.

    Vietnam kiyanne china langa ratak (border ekak thiyenawa) munge ratata lankawen kisi deyak denna na.

    Textile, IT industry hondata thiyenawa.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Lankawe ewun kawadda ahinsaka wune. Dakkane beach boy prahaare

    මෙහෙ තියෙනව හාල් ජාතියක්, මම ඊයෙත් කැව, නම sp25. එක රසයි. එක ලොකෙන්ම හොන්දම රසම සහල් කියලා ජ්යාත්යන්තර සම්මාන ගොඩක් දිනනවා එකම හාල. වියෙට්නාමෙ එවුන් හරි දක්ශයි ඇග්‍රිකල්චර් වලට.. කොපී, හාල, පොල්, රබර් වගෙ දෙවල ගොඩක් අපනයනය කරනවා. මෙ රිජන් එක හාල් වලට ෆෙමස්. උදාහරනෙ තායිලන්තෙ. හැබයි උන්ටත් sp25 එක්ක ෆයිට් කරන්න බැ. මුන්ගෙ බීජ පර්යෙශන ආයතන නිකම් ඉන්නෙ නැ, ඔය වගෙ පර්යෙශන ගොඩක් කරනවා. මම දන්ම හුන්ගක් සල්ලි කාරයො ඉන්නව මෙහෙ උන්ගෙ බිස්නස් එක හාල් රටවලට යවන එක. ලන්කාවෙ බීජ පර්යෙශන ආයතන පොල් ගගා ඉන්නවා. ඉන්දියාව ඇමෙරිකාව වගෙ නෙමෙ, අපෙ ආන්ඩුව වියෙට්නාමෙන් උදෞ ඉල්ලුවත් නිකම් ඉන්නෙ නැ පටස් ගාල උදෞ කරයි, අපෙ එවුන් උදෞ ගන්න දන්නෙ නැ, උන්දෙශපාලන අරුට මුට බැන බැන ඉන්නව රට හදන්නෙ නැතුව. වියෙට්නාමෙන් අපි කෘමි උවදුරු ලෙඩ වගෙ එවා ගැන උදෞ ඉල්ලුවා නම් පට ගාලා උදවු කරයි.

    මෙහෙ නිදහස් අද්යාපනයක් නැ, යුනි කියන එක හවස 5 ඉන්දන් රැ 9 වෙනකම් උගන්නනවා දවල් වැඩ කරන එවුන්ට. නිකම් නෙමෙ වුනාට සබ්ජෙක්ට් එක අනුව ගනන් අඩු වැඩි වෙනවා, ලොකු ගනනුත්. ගොඩක් මිනිසුන්ට ඩිග්‍රි තියෙනවා. පෙල පාලි පිකටින් නැ, චන්ඩ්යක් තිබ්බත් තිබ්බත් දන්නෙත් නැ.

    ST25 rice, a long-grain, fragrant white rice from Soc Trang, Vietnam, is known for its soft texture, aromatic scent, and sweet flavor. It has earned the title of "World's Best Rice" multiple times, including in 2019 and 2023. This rice is also considered a premium variety, prized for its ability to remain intact and soft even after cooling, making it suitable for various dishes, sayweee.com says.
    ------ Post added on May 24, 2025 at 9:48 PM
    "යුනි කියන එක හවස 5 ඉන්දන් රැ 9 වෙනකම් උගන්නනවා"
    අඩේඅ ඒක පට්ට නේ. ලංකාව කියන්නේ රෑ 8/9න් පස්සේ හොල්මන් නගර වගේ.. අපේ උන්ටත් බැරිද දන්නේ නෑ මේ වගේ රෑ ජාමෙට රාජ්ය හා පුද්ගලික ආයතන වල් උගන්වන්න වගේ ගන්න. ( සමහර ටවුන් වල රෑ 7.00/8.00 ගියත් ඇදුමක් කැඩුමක් ගන්න කඩයක් නෑ බං. මුන් හය වෙනකොට වහගන්නවා )
     
    • Like
    Reactions: nidarsha91

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    "යුනි කියන එක හවස 5 ඉන්දන් රැ 9 වෙනකම් උගන්නනවා"
    අඩේඅ ඒක පට්ට නේ. ලංකාව කියන්නේ රෑ 8/9න් පස්සේ හොල්මන් නගර වගේ.. අපේ උන්ටත් බැරිද දන්නේ නෑ මේ වගේ රෑ ජාමෙට රාජ්ය හා පුද්ගලික ආයතන වල් උගන්වන්න වගේ ගන්න. ( සමහර ටවුන් වල රෑ 7.00/8.00 ගියත් ඇදුමක් කැඩුමක් ගන්න කඩයක් නෑ බං. මුන් හය වෙනකොට වහගන්නවා )

    lankawe private campus (godakma vendor certificates,diploma ) ehema re wenakan lectures thiyenwa bn

    godakma habayi online. eka lesiyi mehe thiyena transport kachal ekka

    habayi nibm wage ewage physical classes thiyenwa
     
    • Like
    Reactions: nidarsha91

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,065
    10,635
    113
    Mehe minissu curry kanne na, kawath munge curry indian sri lankan curry wage neme..munge rata okkoma thiyenawa, nathi deyak na. Electronics gadgematics wage ewa mata oney wunama gihin aduwata genawa. Oya wahana walata gadgemetics uth ehemai, example, mage car ekata hariyana magnetic shades wage ewa, anan manan wage ewa ehe gannawa.

    Fruits nam oney deyak thiyenawa, lankaawata wada laabai, mama aaou gaman rambutan, mangosteen,. lychee, eka eka fruits bag ganan kanawa 😁, hena laabai kama bima.

    Minisunge gathi guna hari hondai, eka labennath apith nihathamaani wa inna oney loku eka nodi. Mama dan sathi thunak inna awe, dawas 21 katama mama hotel ekata gewwuwe 450aud wage, nida ganna witharai ne oney..AC thiyenawa, tv thiyenawa, hot water thiyenawa. Mehe awama mama danna ewungen bike ekak borrow karala yanna oney than walata yanawa, paarawal okkoma dannawa eka nisa shape. Hotel eke ewuntath mama chocolate ekak deela, kaden mona hari kamak ganna yanawa nam mamath unta genath denawa (kaama laabai) ithin un maath ekka maara fit. Ungen mama mokak hari udauuwak illuwama patas gaala help karanawa, room eke mama electric main switch eka always on thiya ganna unge service card ekak wadipura illagena eka gahala thiyenne..nathnam AC fridge off wenawa. Security kaarayath math ekka fit, utath mama mokak hari aran enawa mama kanna geniddi..kaama nam sirama sira, mama danna kada thiyenawa un maawa avurudu gaanak dannawa, giya gaman okkoma hello kiyagena gena chat eka dagena innawa.

    Munge aganthuka sathkaare uparima, honda minissu, charter ewunuth mnathuwama neme, un ekka mata fit wenna lesi..unta wadiya ingrisi ba,.unge pronunciation case, tikak kaalayak yanawa apita huru wenna.

    Resort areas thiyenawa, ewata nam wadima wunoth 50 to 70$ a day wage yay. Weekdays nam thawath adui,.breakfast buffet, pool ekka, seaside view ekka.

    Bus eke nam yanne nidagena yanna puluwan, dura gaman bus ehemai, ehena loku diga coaches, nidagena sapan eke yanna puluwan thamnge paaduwe. Tiket ganan na.

    Vietnam kiyanne china langa ratak (border ekak thiyenawa) munge ratata lankawen kisi deyak denna na.

    Textile, IT industry hondata thiyenawa.
    වැදගත් දෙයක් ලියනකොට සිංහලෙන් ලියපන්කො මචන් මේක කියවන්න ගියාම කොච්ච්ච්ර වැදගත් උනත් එපා වෙනවා බන්

    මේක පාවිච්චි කරපන් සිංහලෙන් ලියන්න

    https://www.google.com/intl/si/inputtools/try/
     
    gihin inna hoda ratak wage,

    IT industry opportunity thiyeda foriegners lata sinhalunta

    wahana wunath thiyenwa neda jpan brand chinese brand dekenma mn kiwwe factory
     
    • Like
    Reactions: nidarsha91

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    gihin inna hoda ratak wage,

    IT industry opportunity thiyeda foriegners lata sinhalunta

    wahana wunath thiyenwa neda jpan brand chinese brand dekenma mn kiwwe factory
    Ow. Wahana vietnam walath hadanawa vinfast kiyala ekak. Mehe taxi duwanneth unge wahana. EU, JP, US wahana oney tharam.

    IT opportunities thiyenawa, online hoyala apply karanna puluwan. Mama kalin dennek ta udau karala un mata ariya. Helayo!

    වැදගත් දෙයක් ලියනකොට සිංහලෙන් ලියපන්කො මචන් මේක කියවන්න ගියාම කොච්ච්ච්ර වැදගත් උනත් එපා වෙනවා බන්

    මේක පාවිච්චි කරපන් සිංහලෙන් ලියන්න

    https://www.google.com/intl/si/inputtools/try/
    Mama reply kare itguy ekata. Mama sinhalen ahana ekata sinhalen uthara denawa, singlish walin ahana ekata singlish type karanawa 😁
    ------ Post added on May 25, 2025 at 12:05 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Ow. Wahana vietnam walath hadanawa vinfast kiyala ekak. Mehe taxi duwanneth unge wahana. EU, JP, US wahana oney tharam.

    IT opportunities thiyenawa, online hoyala apply karanna puluwan. Mama kalin dennek ta udau karala un mata ariya. Helayo!

    Mama reply kare itguy ekata. Mama sinhalen ahana ekata sinhalen uthara denawa, singlish walin ahana ekata singlish type karanawa 😁
    ------ Post added on May 25, 2025 at 12:05 PM

    sinhalu including south asian ewun adu tharamata hodayi,

    gana wadi handa misak natthan vietnam hal genath mehe sell karanna wunath puluwan neda.

    danata yanne indian,pak hal ne cost eka adu handa,
     
    • Like
    Reactions: nidarsha91

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මෙක හොන්ද මාතෘකාවක්. හැබැයි මට කියන්න තියෙන්නෙ පිටරට වන්චාව දුශනෙ අඩුයි ඔහෙට වඩා. උම්බලට සිරා කතවක් කියන්නම්.
    මම මෙ දවස් වල ඉන්නෙ සවුත් ඊස්ට් එශියන් රටක, මට හොන්දට හුරු පුරුදු රටක්, වැඩිය විස්තර කියන්න කැමති නැ එක්ස්පොස් වෙන නිසා.

    මෙහෙ නොන් කස්ටම ෆෙසින් කම්පනි නම් හො රාජ්ය කන්තොරුවක් නම්, විශෙශයෙන් රාජ්ය සෙවයෙ, වැඩ පටන් ගන්නෙ 7, 11ට දවල් කෑම විනාඩි 30ක්, ඊට පස්සෙ පැය 1.5 නිදා ගන්නවා, ආය්ත් වැඩ පටන් ගන්නෙ 1ට. ඉවර වෙන්නෙ 5ට. ෆින්ග print ස්කැන් තියෙනවා, කය්ය ගහන සීන් නැ.

    ගොඩක් rasa කතා කියන්න පුලුවන් උම්බලාගෙ කටයි පුකයි පුට්ටු වෙන එත් ඔව ශෙයා කරාම එක්ස්පොස් වෙනවා නිකම්ම. නැත්නම් පුදුම කතා හොඩාක් කියන්න පුලුවන්. අවුරුදු 10කට වඩා මෙහෙ වැඩ කරා. පස්සෙ තමඉ ඔස්ට්‍රෙලියා ගියෙ. සවුත් එශියන් රටට ආවෙ වයස 24දි.
    Lankawe inna Chinese ewun ohoma tamai ban.. Kala iwara wela desk eke oluwa tiyan nidi peyak..
     
    • Like
    Reactions: nidarsha91

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    Lankawe inna Chinese ewun ohoma tamai ban.. Kala iwara wela desk eke oluwa tiyan nidi peyak..
    එකෙන් එන ප්‍රොඩක්ටිවිටි එක නම් සැහෙන වටිනවා. මමත් ඉස්සර ෆුල් හොල්මන්, මුන් ඩෙස්ක් එක යටත් නිදියනව පැදුරක් දගෙන. පස්ස්ස් කොපි එකක් අරන් කඩියො වගෙ තමයි
     
    • Like
    Reactions: nidarsha91

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    නානා ඉතිං මේකෙත් පරණ ඇරියස් කවර් කරගන්නනෙ හදන්නෙ. Thread එක පටන් ගන්න කොටම උෟ හාලා ඉවරයි. අපරාදෙ වැදගත් thread එකක්.

    නැවතත් මුලට...

    ඔය රටවල තියෙන අලුත් බිස්නස් ට්‍රෙන්ඩ්ස් , අලුත් යන්ත්‍ර සූත්‍ර , එතකොට අලුත් මාකටින්ග් ක්‍රම , අපි නොදන්න වෙබ් සයිට්ස් , ඇප්ස් වෙන්න පුලුවන් , සමහර ට්‍රික්ස් අත් දැකීම් වගේ දේවලුත්

    එතකොට අපිටත් අප්ඩේට් වෙලා අපි අමාරුවෙන් කට්ට කාගෙන කරගෙන යන වැඩ හෝ අලුතින් ප්ලෑන් කරන් ඉන්න දේවල් වලට ඒවා වැදගත් වෙයි.
    සැ.යු. වැදගත් කියලා හිතෙන වැඩක් ගන්න පුලුවන් දේවල්.
    ------ Post added on May 25, 2025 at 3:13 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    නානා ඉතිං මේකෙත් පරණ ඇරියස් කවර් කරගන්නනෙ හදන්නෙ. Thread එක පටන් ගන්න කොටම උෟ හාලා ඉවරයි. අපරාදෙ වැදගත් thread එකක්.

    නැවතත් මුලට...

    ------ Post added on May 25, 2025 at 3:13 PM
    කට්ටිය මුට බැනපන්, එතකොට මම තව සිරා කතවල් කියන්නම් මට වුන සිද්දි 😝😁
     
    • Like
    Reactions: nidarsha91