පිඩු සිගා වැඩි තාත්තා
පිඬුසිඟා වඩින්නෙ තම තාත්තා කියලා දැනගත්තම තාත්තා ලඟට දුවලා ගිහින් චූටි දුවෙක් කරන දේ නිසා හැමෝගෙම හිත් සසල උනා ඒ අවස්ථාවේ
ජීවිතය හා බැඳුණු බැඳීම් කොච්චර ප්රබලව අපේ ජීවිත වලට බලපානවද කියලා මේ වීඩියෝව පුරා අපූරුවට නිරූපණය වෙනවා (මෙම වීඩියෝවෙන් කියවෙන යථාර්තය නිවෑරදිව තේරුම් ගන්න....එසේ නොමෑතිව මෙය නරබා උතුම් සම්බුද්ධ සාසනයට අපහාස වන පරිදි අදහස් පළකිරීමෙන් වලකින්න...මා මෙය නෑරබූ ප්රථම අවස්ථාවේදී මට මේ පිළිබදව අපමන දුකක් හට ගතිමි.නමුත් මා මෙම වීඩියෝව නිවෑරදිව කියවූ පසු යථාර්තය වටහා ගත හෑකි විය..මා වටහා ගත් යථාර්තය නම් බෑදීම් වලින් හිරවී සිටින අපට සන්සාරෙන් එතෙර වීමට සෑහෙන්න වෙහෙසක් දෑරිය යුතු බවය.එය මෑනවින් මෙම වීඩියෝවෙන් වටහා ගත හෑක.තෙරුවන් සරණයි)