පිත්තාශයේ ගල්

ra1

Junior member
  • May 23, 2008
    331
    0
    16
    pithtashaye gal ewath wanna sinhala beheth thinawa da ? , beheth karana kenk innawada ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Asiri eke karaganin mchn.mageth kidney stone ekak tibila shock wave eka karanna hitye.eth ita passe check karanna giyama gala xray eke tibbe ne eka gihin,man pana yanakan wathura biwwa ekata diya welada koheda.
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    පිත්තාශේ ගල් ලේසර් වලින් අයින් කරන්න බෑ. එක ඔපෙරේෂන් එකක් කරලා පිත්තශේ එක්කම අයින් කරනවා. සිංහල වෙදකමේ නම් ගල් අයින් කරන්න විදි තියෙනවා කියලා අහල තියෙනවා. පුළුවන් නම් රාජගිරිය අයුර්වෙදේ doctor කෙනෙක්ව හම්බෙලා අහලා බැලුවනම් හොඳයි.
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka

    :yes::yes::yes::yes:
    Akkapana Kola Thambala bonna :yes::yes::yes::yes:
    1000% veda
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පිත්තාශෙ ගල්? අදමයි ඇහුවෙ බං. මුත්‍රා ගල් (කැල්සියම් ඔක්සලේට්. වකුගඩු වල හැදෙන්නේ) වලට නම් අක්කපාන කොල මැල්ලුම් හදලා කාපන්. කටු අනෝදා කාපන්. වතුර බීපන් දවසට ලීටර් 6ක් 7ක් වත්. කැල්සියම් වැඩි කෑම කන්නෙපා. හාල්මැස්සො වගේ එව්වා, එලකිරි එහෙම. සූ බර තද කරන් ඉන්නෙපා නිදහස් කරගනින් ඉක්මනට. බොන වතුර පිරිසිදු එව්වා බීපන්. කිවුල වතුර බැර ලෝහ තියෙන එව්වා බොන්නෙපා. ඉන්ගිරිසි බෙහෙතක් දෙනවා යුරිමැක්ස් කියලා. ඒකට අඩු වෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes::yes::yes::yes:
    Akkapana Kola Thambala bonna :yes::yes::yes::yes:
    1000% veda

    තම්බලා බොනවට වඩා අමු අක්කපාන කොල මැල්ලුම තමයි හරියන්නේ. තම්බලා බොන්න අමාරුයි. මැල්ලුම නම් පට්ට රසයි ලූණු එහෙම දාල දෙහි දාලා හදාගත්තාම.
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    තම්බලා බොනවට වඩා අමු අක්කපාන කොල මැල්ලුම තමයි හරියන්නේ. තම්බලා බොන්න අමාරුයි. මැල්ලුම නම් පට්ට රසයි ලූණු එහෙම දාල දෙහි දාලා හදාගත්තාම.

    Ow Bonna berinam ekath hodai
    :):)