Eye help

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    මම කියන කෙනාටත් එහෙම උනේ. අර අන්තිමට කර කියාගන්න දෙයක් නැතුව අනෝජ්ද සිල්වා ද කොහෙද ලගටත් ගියා. නුවර ඉන්නේ.


    දැන් නං ඉතින් කොහොම හරි එක ඇහැක් පේන්නෙම නැහැ.
    :shocked: Anoj de Silva beheth karanavada? Maru:angry:
     
    • Like
    Reactions: chinmak

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    In Simple

    1 අනිවාර්යායෙන් western medicine නියමිත පරිදි follow කරන්න
    2 කිසිදු හේතුවක් මත නවත්තන්න හෝ මග අරින්න එපා
    3 වෙනත් වෛද්‍යය ක්‍රමයක් උත්සාහ කරනව නම් western medicine කරන ගමන් කරන්න
    4 regular eye pressure check කරන්න
    5 පාලනය ගිලිහී ගියොත් optical nerve damage වෙනවා. සදාකාලික අන්ධ වෙනවා. අනිත් ඇහැටත් එන්න තියන ඉඩකඩ ඉතා වැඩියි.
     
    • Like
    Reactions: Ryan08 and chinmak

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    අම්මට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Anuradhapura koheda machan
    Anuradhapura මාර්කට් eken bahapan , parana bus stand ekata palayan , ita passe gambiris wewa bus ekata negala , werasingha Doctor gawa bassana kiyapan , rs 70 yi , poya , Thursday ne
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Godak pin macho..methna oya personally danna place ekakda?
    Mn dan beheth ganna yanawa daily beheth gannawa tawa wistara one nm kiyapan , Google map eke namyi gahuwama enawa , sudata pawa beheth denawa ahala balapan පුළුවන් nda berida kiyala , ude pandara yanna weak day wala end eke senga wedi , 28 days walata beheth denawa
     
    • Love
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,499
    7,718
    113
    මෙන්න මෙතන...
    Mn dan beheth ganna yanawa daily beheth gannawa tawa wistara one nm kiyapan , Google map eke namyi gahuwama enawa , sudata pawa beheth denawa ahala balapan පුළුවන් nda berida kiyala , ude pandara yanna weak day wala end eke senga wedi , 28 days walata beheth denawa
    Thanks machan..contact number ekak tynwda e docter ge
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    Ne machan mata newei.. ape mamata.. ledetat wada mentally watila inne.. ow eyata diabeties tynawa


    Only controlling machan
    ------ Post added on Oct 13, 2024 at 5:15 PM
    කවූද මචන් බලන doctor ?
    ඕක(Glaucoma) family එකේ අනිත් අයටත් එන්න පුලුවන්. මාම නිසා උබට නම් අදාල නැතුව ඇති, එත් උබලගේ අම්මට, check up එකක් කරගන්න කියන්න ඇති
     
    • Like
    Reactions: chinmak

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    පානදුර ගගුලේ වෙද මහත්තයා ?

    ඉතා ප්‍රසිද්ධයි, දන්න විදියට නොමිලේ වෙදකම් කරන්නෙ
    හොයල බලන්න