මීගමුව hospital එකේ පජාත ඩොක්කු ටික මේ case එක යට ගහන්න උපරිම උත්සාහයක් දැරුවා. Eye witness වුන cleaning ගෑනු මනුස්සයාට නොසෑහෙන තර්ජනය කරා සාක්කි දුන්නොත් ජොබ් එකෙන් එලවනවා කියලා. මුන්ගේ බමුණු කුලයෙ එකෙක් අපරාධයක් කරාම එහෙමයි මුන්ගේ හැසිරීම.
තව මතකද නයිට් ක්ලබ් ගිහින් බීලා වාහන එලවපු ඩොකියක් මනුස්සයෙක්ව හප්පලා මරපුවාම කළුබෝවිල ඩොකාලා ඒකිගේ blood report පවා වෙනස් කලා alcohol තිබ්බේ නෑ කියලා.
යන එකෙකුට යන්න කියපන්. මුන් ලංකාවේ දාන පොර ලයින් පිටරටවල දාන්න බෑ මොකද ඒ රටවල ලෙඩ්ඩුන්ට තියෙන අයිතිවාසිකම් නිසා සහ මුන්ට special privileges නැති නිසා. මහ ලොකුවට මුන් ලංකාවේ MBBS එක නලලෙ ගහගෙන හිටියට මම ඉන්න රටේ ඉන්න ලංකාවෙන් ආව ඩොක්කු බහුතරය මෙහේ medical licensing exam එක පාස්වෙන්න බැරුව Uber වගේ odd jobs කරනවා.
යන්න පුළුවන් උන් කියවා කියව ඉන්නේ නෑ බං... උන් exam ටික ගොඩ දාගෙන පැදුරටත් නොකියා යනවා... අනිත් පුද්ගලික ප්‍රශ්න හින්දා යන්න බැරි උන් පාඩුවේ ජොබ් එකයි PP කරගෙන ඉන්නවා...
ඔය මුකුත් කරගන්න බැරි උන් තමයි රුපියල් 50000ක් පඩි වැඩි කරගන්න මේකට වෙලා ලොරි ටෝක් දෙන්නේ...
අනික මොනම ෆීල්ඩ් එකේ උනත් ඔය එළියට ඇවිල්ලා කියවන උන් සාමාන්‍ය පොරවල්... වැඩ්ඩොන්ට කියවන්න වෙලාවක් නෑ...
ඔය හෙනට දැනුම බෙදන එකෙක් වත් උන් හොයාගත්ත ඒවා නෙවෙයිනේ කියවන්නේ... ඒ ඒ ෆීල්ඩ් වල සාමාන්‍ය දැනීම... අපි ඒ ෆීල්ඩ් වල expert ලා නොවන හින්දා අපිට පෙන්න පොර ටෝක් දෙනවා...
වන්නකු ගත්තත් එහෙමයි... ඌ හොය ගත්ත එකක් වගේ පෙන්නගෙන හිටියට ඒ දේවල් ඊට කලින් ගොඩක් උන් කියලා කරලා තියනවා... ලංකාවේ ඒක කියලා hit උන පළවෙනි එකා ඌ... Keto diet එහෙම trending උනේ ඌ ඕක promote කරන්න ගොඩක් කලින්... හැබැයි ඌ ලංකාවේ ඇතුලේ ඒ අදහස ගෙනියන්න කරන දේට ක්‍රෙඩිට් දෙන්න ඕන... ඒක වෙනම දෙයක්... ඌව දේවත්වයෙන් අදහන එක වෙනම දෙයක්...