පිදුරු මිනිසාගේ තර්කභාශය (Strawman Fallacy)

lilman

Well-known member
  • May 10, 2009
    41,005
    54,638
    113
    Colombo
    හිතවත් සහෘදයිනි,

    මම පසුගිය වැඩසටහනක කතා කළා, කොහොමද සංවාදයකදී පිදුරු මිනිසා තර්කභාශය (Strawman Fallacy) භාවිතා කරමින් ඉදිරිපත් කරන අදහසක්/ප්‍රශ්නයක් පාගා දමන්නේ කියලා.

    වීඩියෝවට යොමුව :

    මෙය ඉතා හොඳින් අධ්‍යනය කල හැකි (ශාස්ත්‍රීය වටිනාකමක් සහිත) හොඳ උදාහරණයක් අපට ඊයේ දිනයේ, ජෙර්මානු මාධ්‍යවේදියෙක් සහ ලංකාවේ ජනාධිපති තුමා අතර සිදුවුණු සංවාදයක් තුල හමු වෙනවා.
    මේ සාකච්චාව තුල දෙපසින්ම අප පෙන්වා දුන් සියලුම පිදුරු මිනිසාගේ තර්කභාශ හමු වෙනවා.

    ඔබටත් මෙම සංවාදය තුල පිදුරු මිනිසාගේ තර්කභාෂ වෙන් වෙන් වශයෙන් අඳුනා ගත හැකිද?

    සංවාදයේ වීඩියෝව :

    PS: මෙය කිසියම් පුද්ගලයෙකුට හෝ පිරිසකට අපහාසයක් ලෙස යොමු නොකරන්නක් ලෙස තේරුම් ගත යුතු අතර ප්‍රායෝගිකව සංවාදයන් තුල මෙම තර්කභාෂ අඳුනා ගැනීමට ඉතා වටිනා මූලාශ්‍රයක් බැවින් ඉදිරිපත් කරමි

    Science with Ruchira
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala

    sirawatama matath okama thma mathk une oya video eka dakkama
     
    • Like
    Reactions: lilman