පිනක් කරගමු! Someone waiting for your eyes!

May 2, 2018
404
83
0
පිනක් කරගමු! Someone waiting for your eyes!

eyedonate.jpg


මේ
ක හෑමෝම එක්ක Share කරගන්න. අපි ජිවත් වෙලා ඉද්දිත් ගොඩක් අය පිනක් කරගන්නේ නති එකේ. මෑරුනම වත් වෙන කෙනෙක්ට උදව්වක් කරමු
.




මේක බලපුවම ගොඩාක් හිතට වෑදුනා.. හ්ම්ම් අපි ජිවිතේ දුකක් කියලා හිතුවට අපිට වඩා කොච්චර දුක් විදින මිනිස්සු ඉන්නවද. පොලොවට පස් වෙලා යන ඈස් දෙකෙන් තව කෙනෙක්ට ලෝකය දකින්න අවස්තාවක් ලබාදෙන එක කොයි තරම් පිනක්ද. මොහොතක් සිතන්න. අදම මේ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.

this donation should come from the heart. we should feel the pain of others. Lets make the world a better place. world will be a better place and first step start with us:):):)


Sri Lanka Eye Donation Society
Address: 120/12, Vidya Mawatha, Colombo 07
Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043

*edited by GTRZ for the official campaign