පිනක් කරමු

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    123764815_4066656430015510_3368093729862860533_o.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ ගෙදරත් ඕකක් තියනව, අම්ම හැමදාම උදෙට බත් දානව. පලතුරු ගෙනාවොත් කෑල්ලක් කපල දානව. බල්ලෙක් හම්බුනොත් මාරි පැකට් එකක් හරි අරන් දෙනව.

    වැඩේ කියන්නෙ ඒ කරුනාව මට මනුස්සයෙක් දැක්කට පහල වෙන්නෙ නෑ. ඉන්නෙ වැඩි හරියක් බොරු කාරයො නිසද දන්නෙ නෑ. ඒකත් පවක් වෙන්න ඇති.