පිනක් කර ලොකික සම්පත් පාර්තනා කිරිම තෘශන&#3535

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    පිනක් කර ලොකික සම්පත් පාර්තනා කිරිම තෘශන&#3535

    පිනක් කර ලොකික සම්පත් පාර්තනා කිරිම තෘශනාවක්ද?
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    අප අතීත සම්බුද්ධ ශාසන ලක්ෂණ ගණන් පසු කර පින් සිදුකර ගැනීමෙන් අප්‍රමාණ දිව්‍ය, බ්‍රහ්ම, මිනිස් ලෝක වල යම් සැපයක් ලැබීමට ඇත්නම් එය ලබා ඇත. එසේම ප්‍රේත, භූත, යක්ෂ, සතර අපායේ, නිරයේ, මිනිස් ලෝක වල උපත ලබා කල්ප ගණන් එහි ගත කර යම් දුකක් විදීමට ඇත්නම් එයද විද ඇත. එබැවින් යම් කිසි කුසලය යෙදී එම පින අනුමෝදන් කර ගැනීමෙන් පසු එම කුසල්ද විපාක දී අනිත්‍ය වන බවද විදර්ශනා නුවනින් දැකිය යුතුය.




    පහත අති ධර්ම දේශනයට සවන් දීමෙන් පින පිළිබදව යම් අවබෝධයක් ලබා ගත හැකි වේවි..
    https://www.youtube.com/watch?v=37vlhtxckO8



    වැඩි දුර දැන ගනීමට පහත අති ලින්ක් එකට යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1731642

    තෙරුවන් සරණයි !