පිනක් කලා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පාරෙ ඉන්න වල්ටෙශන් බලු පැටියගෙ බඩ ලොකුයි ගොඩක්.මූ අද මැරෙන ගානෙ හිටියෙ කබරයා දදා කානුවෙ වැටිලා.ඩොකා ගාවට ගෙනිච්චා පෝශනය ඌන නිසා බඩෙ තරල පිරෙනවලු.පැනියකුයි පෙති 2කුයි දුන්නා.පැනිය දීලා විනාඩි 5ක් ගියෙ නෑ මූ ආයි පරන තත්ත්වෙට ආවා.දැන් සෙල්ලන් කරනවා.නැට්ට වනන් ලගට එනවා. මිනිස්සුන්ට වඩා සත්තු හොදයි.

    සමාප්තයි!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,880
    54,372
    113
    Colombo
    බේත් ටිකත් අල්ලල විදපන් පින වැඩි වෙන්න.

    විශේශයෙන් පස්ස පන නැති වෙන එකට එකයි,පිස්සු බලු එකයි විදපන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    February rabies විද්දා අපෙ ගෙදර බලු පැටියට මාස 2.5 යි. ඒත් parvo එක විදින්න තිබ්බෙ ඊලග සතියෙ මුට බෙහෙත් විදින තැනින්ම parvo හැදුනා මාස 3කට කලින්ම තමා හැදුනෙ. ගේ ඇතුලෙ හැදුනු වල්ටේශන් බල්ලා ලේ බඩ ගිහින් මැරුනෙ සතියක් සේලයින් කර කර හිටියා.මැරුනා එදයින් පස්සෙ ආයි බල්ලො ඇති කරන්නෑ.

    අපෙ ගේගාව (වත්ත ඇතුලෙමයි මුන් ඉන්නෙ) පැටව් 7න් දැන් ඉතුරු 2යි .අපෙ වත්තෙ බල්ලො හරියන්නැ😪
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    February rabies විද්දා අපෙ ගෙදර බලු පැටියට මාස 2.5 යි. ඒත් parvo එක විදින්න තිබ්බෙ ඊලග සතියෙ මුට බෙහෙත් විදින තැනින්ම parvo හැදුනා මාස 3කට කලින්ම තමා හැදුනෙ. ගේ ඇතුලෙ හැදුනු වල්ටේශන් බල්ලා ලේ බඩ ගිහින් මැරුනෙ සතියක් සේලයින් කර කර හිටියා.මැරුනා එදයින් පස්සෙ ආයි බල්ලො ඇති කරන්නෑ.

    අපෙ ගේගාව (වත්ත ඇතුලෙමයි මුන් ඉන්නෙ) පැටව් 7න් දැන් ඉතුරු 2යි .අපෙ වත්තෙ බල්ලො හරියන්නැ😪

    බල්ලො හරියන්නෙ නෑ කියන ඒවා වල් බයිල බන්
    පාරෙ ඉන්න සත්තුන්ට ගෙයක් හම්බෙන්නෙ කලාතුරකින්

    උබ එහෙම එකෙක් ගේන්න එක පාරක් ඩිසයිඩ් කරා නන්, ආයෙත් වෙන එකෙක් ගෙනෙන්
    මතක ඇතුව වැක්සින් 3ම දීපන්
     
    • Like
    Reactions: NRTG

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බල්ලො හරියන්නෙ නෑ කියන ඒවා වල් බයිල බන්
    පාරෙ ඉන්න සත්තුන්ට ගෙයක් හම්බෙන්නෙ කලාතුරකින්

    උබ එහෙම එකෙක් ගේන්න එක පාරක් ඩිසයිඩ් කරා නන්, ආයෙත් වෙන එකෙක් ගෙනෙන්
    මතක ඇතුව වැක්සින් 3ම දීපන්
    parvo විදින්නෙ මාස 3න්
     
    • Like
    Reactions: Solo Rider