පිනක් ලැබෙන උදවුවක්..
මේ වෙසක් කාලයේ පිනක් කරගන්න...
පන නැසීමේ පාප කර්මයෙන් අයෙක් ගලවා ගැනීමට උදවුවක් කරන්න..
මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕන..
මගේ යාලුවෙකුගේ වැඩකට..

මට හරක් මරන photo ටිකක් ඕන කරනවා...
මචන් නරක වැඩකට නෙවෙයි..
poster වගයක් හදන්න..

පුළුවන් එකෙක් හොයල දීපල්ලා..
ලොකු පිනක්..

print කරන්න පුළුවන් size එකෙන්නම් ගොඩාක් හොදයි මචන්..

bump එකක් වත් දාගන පලයල්ලා..


සුබ වෙසක් මංගල්ලයක් වේවා හැමෝටම..



පන නැසීමේ පාප කර්මයෙන් අයෙක් ගලවා ගැනීමට උදවුවක් කරන්න..
මචන් ලා මට පොඩි හෙල්ප් එකක් ඕන..
මගේ යාලුවෙකුගේ වැඩකට..

මට හරක් මරන photo ටිකක් ඕන කරනවා...
මචන් නරක වැඩකට නෙවෙයි..
poster වගයක් හදන්න..

පුළුවන් එකෙක් හොයල දීපල්ලා..
ලොකු පිනක්..

print කරන්න පුළුවන් size එකෙන්නම් ගොඩාක් හොදයි මචන්..

bump එකක් වත් දාගන පලයල්ලා..


සුබ වෙසක් මංගල්ලයක් වේවා හැමෝටම..


