බදින්න ඉන්න කෙල්ල ...!!!

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    රත්තරං;20978141 said:
    ඕකට කියන්නේ පිරිමියාගේ නෝන්ජල් කම කියල බන්.. දනයෙන් බලයෙන් උගත්කමින් බුද්දියෙන් හෝ මොන යම් දේකින් ගෑනිට වඩා අඩු උනොත් මේ ලෝකේ ඕනේම පිරිමියෙක්ට වෙන්නේ ඕක තම

    :)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,035
    34,523
    113
    කෙල්ල උඹට බැනගෙන ආවොත් හොඳ කම්මුල් පාරක් දීපන් මතක හිටින්න. ඕවා කෙල්ලන්ගේ මායම්. ලැජ්ජා නැද්ද යකෝ ගෑනුන්ට යටත් වෙලා ඉන්න. උඹට ඕකිට ගහන්න බය නම් ඔය හෝන්තුව අතර ඇරලා හොඳ කෙල්ලෙක්ව හොයාගනින්. ගම්වල ඉන්නවා බන් ඕන තරම් තමුන්ගෙ මිනිහට ගරුසරුවක් ඇතිව ඉන්න කෙල්ලෝ ඕන තරම්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජීවිතේට කෙල්ලෙක් ඉඳල නැති පොඩි එවුන්ගෙන් උපදෙස් ගන්න යන්න එපා.

    සමහර කෙල්ලො ඉන්නවා හරිම strong characters. ඒ වගේ කෙනෙක් දැන උගත් උනොත් හොඳයි, එතකොට තරහ ගන්නෙ සාධාරණ දේකට සහ වලියක් දාන්නෙ වැරදි දෙයක් නිවැරදි කරගන්න. බැනුම් ඇහුවත් මගෙ හොඳටනේ කියල හිත හදාගන්න පුළුවන් (මේකත් සැප නෑ හොඳේ).

    තව සමහර එවුන් ඉන්නවා ගොං බඳින කණු. උන් හිතාගන ඉන්නෙ උන් කියන හැම එකම හරි කියල. ඔය දෙවෙනි වර්ගෙ එකකට අහු උනොත්නම් පුතේ කවදාවත් හදාගන්න පුළුවන් කියල හිතාගන කරගහන්න එපා. ජීවිතේම කාලකන්නි වෙනවා.

    ඒ හින්ද, ඔය දෙක evaluate කරලා තීරණයක් ගන්න එක තියෙන්නෙ ඔබේ අතේ. කනගාටුවෙන් උනත් මගේ personal අදහසනම් අමතක කරන්න පුලුවන්නම් වෙන දෙයක් බලන්න කියන එකයි.
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    කෙල්ල උඹට බැනගෙන ආවොත් හොඳ කම්මුල් පාරක් දීපන් මතක හිටින්න. ඕවා කෙල්ලන්ගේ මායම්. ලැජ්ජා නැද්ද යකෝ ගෑනුන්ට යටත් වෙලා ඉන්න. උඹට ඕකිට ගහන්න බය නම් ඔය හෝන්තුව අතර ඇරලා හොඳ කෙල්ලෙක්ව හොයාගනින්. ගම්වල ඉන්නවා බන් ඕන තරම් තමුන්ගෙ මිනිහට ගරුසරුවක් ඇතිව ඉන්න කෙල්ලෝ ඕන තරම්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ජීවිතේට කෙල්ලෙක් ඉඳල නැති පොඩි එවුන්ගෙන් උපදෙස් ගන්න යන්න එපා.

    සමහර කෙල්ලො ඉන්නවා හරිම strong characters. ඒ වගේ කෙනෙක් දැන උගත් උනොත් හොඳයි, එතකොට තරහ ගන්නෙ සාධාරණ දේකට සහ වලියක් දාන්නෙ වැරදි දෙයක් නිවැරදි කරගන්න. බැනුම් ඇහුවත් මගෙ හොඳටනේ කියල හිත හදාගන්න පුළුවන් (මේකත් සැප නෑ හොඳේ).

    තව සමහර එවුන් ඉන්නවා ගොං බඳින කණු. උන් හිතාගන ඉන්නෙ උන් කියන හැම එකම හරි කියල. ඔය දෙවෙනි වර්ගෙ එකකට අහු උනොත්නම් පුතේ කවදාවත් හදාගන්න පුළුවන් කියල හිතාගන කරගහන්න එපා. ජීවිතේම කාලකන්නි වෙනවා.

    ඒ හින්ද, ඔය දෙක evaluate කරලා තීරණයක් ගන්න එක තියෙන්නෙ ඔබේ අතේ. කනගාටුවෙන් උනත් මගේ personal අදහසනම් අමතක කරන්න පුලුවන්නම් වෙන දෙයක් බලන්න කියන එකයි.

    tnx machan advice ekata:D:D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනේ මන්ද ... බැන්දට පස්සේ තව වැඩි වෙයිද දන්නේ නෑ .කට්ටියක් ඉස්සරහා ඕක වුනොත් උබ කිව්ව වගේ විනාසයි නේ බන්ස්.හොදටම තේරුම් කරලා දියන් නැත්නම් තීරනයක් ගනින්.බදිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ බන්.පාලනයක් නෑ කියන එක බොරු බයිලයක් නේ බන්...අනික පස්සෙ සොරි කිව්වා කියලා වැඩකුත් නෑ...එක්කෝ දවසක උබත් තිත්ත කුනුහරපෙන් බැනලා අහපන් කොහොමද දැනෙන්නේ කියලා එහෙම බැන්නම.උබට ඊටත් වඩා හයියෙන් බැන්නොත් අත ඇරලා දාපන්...එක්කෝ උබ කැමති එකක් කරපන්.

    බැන්දට පස්සේ ඕක වැඩි වෙනවා..දැන්ම තීරනයක් ගනින්..
    :sorry::sorry::sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Eka parak atha purola kanata dekak deepan.. counsiling karanna one na eka parinma lede hoda wenawa...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට උඹට දෙන්න තියන උපදෙස මෙච්චරයි. උඹේ username එක බලපුවහම මම හිතනවා උඹට දැන් වයස 28ක් විතර ඇති කියල.

    මේ site එකේ අවුරුදු 14, 15 විතර ඉඳල එවුන් ඉන්නවා. උඹට උපදෙස් දෙන සමහරු සමහර විට ජීවිතේට කෙල්ලෙක් එක්ක හරියට කතාබහ කරලා නැති උන් වෙන්න පුළුවන්.

    විවිධ බුද්ධි මට්ටම් වල, විවිධ අධ්‍යාපනික මට්ටම් වල එවුන් ඉන්න පුළුවන්.

    හැමදේම joke එකට ගන්න අපතයෝ ඉන්න පුළුවන්.

    ඒක හින්ද උඹේ සහ උඹේ කෙල්ලගේ දෙන්නගෙම ජීවිතේට බලපාන ප්‍රශ්නෙකට උත්තර මෙතන හොයන්න එපා.

    පුලුවන්නම් උඹ පෞද්ගලිකව දන්න හොඳ දැනුම් තේරුම් තියන වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ගනින්. අම්මගෙන් තාත්තාගෙන් උපදෙස් ගනින්.

    Couples Counselling ගැන උපදෙස් දැනගන්න රජයේ රෝහලක මානසික සායනයට ගිහින් එතන දොස්තර මහත්තයගෙන් අහල බලපන්.

    ඉක්මනට ප්‍රශ්නේ විසඳේවා කියල ප්‍රර්ථනා කරනවා :)

    :yes::yes::yes: ෆෝරම් වල ඉන්නේ එක එක ජාතියේ මිනිස්සු. උන් කියන විදියට උඹේ ජීවිතේ හදාගන්න එපා, උඹම තීරණය කරපන් මොකද කරන්නේ කියලා.
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    බැන්දට පස්සේ ඕක වැඩි වෙනවා..දැන්ම තීරනයක් ගනින්..
    :sorry::sorry::sorry:
    ai ban bandata passe wadi wenawa kiyanne...:confused::confused::confused:

    :yes::yes::yes: ෆෝරම් වල ඉන්නේ එක එක ජාතියේ මිනිස්සු. උන් කියන විදියට උඹේ ජීවිතේ හදාගන්න එපා, උඹම තීරණය කරපන් මොකද කරන්නේ කියලා.

    ow machan..umbage katawa hari..mama baluwe counceling karana tanakta gihin meka wisada ganna..

    ow machan..umbage katawa hari..mama baluwe counceling karana tanakta gihin meka wisada ganna.
    ඕවත් කොරල ඉවර වෙලා හරි ගියේ නැතුවාම විකල්ප වලට පෙළඹෙන්න යද්දි, අපරාදේ මට මේක මුලදිම නේද කරන්න තිබුණේ කියලා හූල්ලන්න වෙයි. ඔය කවුන්සලින් වලට කොරන්න පුළුවන් ලබ්බක් නෑ.
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0

    :no::no::no::no:

    ඉදිරියේ රාළ;20983406 said:
    ඕවත් කොරල ඉවර වෙලා හරි ගියේ නැතුවාම විකල්ප වලට පෙළඹෙන්න යද්දි, අපරාදේ මට මේක මුලදිම නේද කරන්න තිබුණේ කියලා හූල්ලන්න වෙයි. ඔය කවුන්සලින් වලට කොරන්න පුළුවන් ලබ්බක් නෑ.

    ai ehema kiyanne..oni taram aya prashna wisada gannawane
     
    ai ehema kiyanne..oni taram aya prashna wisada gannawane
    ශුවර් ද හොඳටම කේන්ති යන එක කවුන්සලින් වලින් හොඳ කරගන්න පුළුවන් කියලා ? සංකීර්ණ අනවබෝධයන් වගේ එව නම් පුළුවන්. නමුත් කල්පනා හැකියාව අඩුවෙලා කේන්ති වැඩි වෙන ඒවා කවුන්සලින් වලින් හොඳ කරගන්න වෙන්නෙ මූද හිඳිච්ච දාක තමා. :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20983406 said:
    ඕවත් කොරල ඉවර වෙලා හරි ගියේ නැතුවාම විකල්ප වලට පෙළඹෙන්න යද්දි, අපරාදේ මට මේක මුලදිම නේද කරන්න තිබුණේ කියලා හූල්ලන්න වෙයි. ඔය කවුන්සලින් වලට කොරන්න පුළුවන් ලබ්බක් නෑ.

    Bade giniyama thiyenawanam oya monawa karath wedak nae:rolleyes: