පිනට් බටර් ෆෘට් කන්න ඵපා❌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    iGTD4dK.jpeg

    නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මෙි පිලිබදව දැනුවත් කිරීම වඩාත් වැදගත් වේවි..

    පිනට් බටර් ෆෘටී

    පිනට් බටර් ෆෘට් නම ඇසුනම කන්න හිතෙනව නමුත් මෙිය සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න.

    විදේශීය පක්ශින්ගෙ මල පහ වලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වුනේ.

    ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.

    බොහෝ දෙනා කෑදර කමට මෙික සිනිවලට කොලොස්ටරෝල් වලට ගුනයි කිය කියා අහාරයට ගන්නවා.

    නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකිය.

    දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.

    තව දුරටත් මෙය ගුනයි කියා අහාරයට ගන්නවනම් ඉන් වලකින්න.

    (උපුටා ගැනීමකි )

    මේ ත්‍රෙඩ් ඵකේ කට්ටිය දාල තිබ්බ apricot කියල වැරදිලා මේක කනව කියල..

    @Kodiya97

    https://elakiri.com/threads/පකිස්ථානේ-මේ-පළාතේ-මිනිස්සු-අවුරුදු-100කට-වඩා-ජීවත්-වෙනවලු.2082525/
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    අප්ප්රිකට් ගහක්‌ අපේ වත්තෙත් තියෙනවා බොල. සිරාද කියන්නේ? 🧐
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේකේ කියන හැටියට apricot කෙසේ වෙතත් ලංකාවේ උන් peanut butter fruit කියල කන්නෙත් වෙන ඵකක්.වකුගඩු ඉතුරු වුනොත් අැති.🤭

    මේ තියෙන්නෙ apricot

    මේ තියෙන්නේ peanut butter fruit

    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    අප්ප්රිකට් ගහක්‌ අපේ වත්තෙත් තියෙනවා බොල. සිරාද කියන්නේ? 🧐
    ඔව් ඕක කන්න එපා කියල කියන්නෙ. උබ කෑවනෙ දැන් ඉතින් කරන්න දෙයක් නෑ
     
    • Wow
    Reactions: Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම හැම තැනම කියනවා වගේ ඔය වගේ ආටිකල් වල තියන ඒව හොඳට හිතලා තමයි විස්වාස කරන්න ඕන

    නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකිය.

    දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.
    මේව කිසිම ෆැක්ට් එකක් නැතුව දාල තියන ඒව. ලොකු කාලයක් දියවැඩියාව තිබුනු කෙනෙක් නං ඉතින් වෙන හේතුවක් ඕන නැහැනෙ කිඩ්නි ඩැමේජ් වෙන්න
    නිකමට හොයලා බැලුවම කිසිම ආටිකල් එකක නැහැ මෙහම කන්න හොඳ නැහැ කියලා. සමහර රටවල ඕවයින් ජෑම් හදලා කනවා කියලාත් තියනවා.
    https://www.growables.org/information/TropicalFruit/peanutbuttertree.htm

    ඔය වගේම ආටිකල් එකක් තිබුනා මතකද කාමරංකා ඔහොම කන්න හොඳ නැහැ කියලා ඒවටත් වකුගඩු නරක් වෙනවා හරි මොකක් හරි වෙනවා කියලා. අපේ ගෙදර වත්ත වටේම කාමරංකා ගස් තිබුනා මට මතක කාලෙක ඉඳන්. ඕවයෙ ගෙඩි හැදෙනකොට ගහේ කොල ගානට ගෙඩි හැදෙන්නෙ. පොඩි කාලෙ සමහර දවස් තියෙන්න ඇති ඕව කාල බත් කන්න බැරි වෙන තරමට. එහෙම කාලත් ඉතින් මට වත් ඒව කාපු වෙන එවුන්ටවත් හානියක් වෙලා නැහැ ඉතින්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    කලින් ත්‍රෙඩ් එකක එකෙක් ලොකුවට දාලා තිබ්බා අපේ ගෙදර ඇප්‍රිකොට් තියෙනවය කියලා. මම ඕක කියලා දුන්න. ගොඩක් වයසක මිනිස්සු ඕක රැවටිලා කනවා

    අප්‍රිකොට් කන්න ඕනෙ නම් කීල්ස් එකෙ ටින් කරපුවා තියෙනවා කලින් 470යි දැන් නම් ඒක900 වගේ වෙනවා , නැත්නම් වේලපු එක 100g 600 ක් වගේ වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හැම තැනම කියනවා වගේ ඔය වගේ ආටිකල් වල තියන ඒව හොඳට හිතලා තමයි විස්වාස කරන්න ඕන

    මේව කිසිම ෆැක්ට් එකක් නැතුව දාල තියන ඒව. ලොකු කාලයක් දියවැඩියාව තිබුනු කෙනෙක් නං ඉතින් වෙන හේතුවක් ඕන නැහැනෙ කිඩ්නි ඩැමේජ් වෙන්න
    නිකමට හොයලා බැලුවම කිසිම ආටිකල් එකක නැහැ මෙහම කන්න හොඳ නැහැ කියලා. සමහර රටවල ඕවයින් ජෑම් හදලා කනවා කියලාත් තියනවා.
    https://www.growables.org/information/TropicalFruit/peanutbuttertree.htm

    ඔය වගේම ආටිකල් එකක් තිබුනා මතකද කාමරංකා ඔහොම කන්න හොඳ නැහැ කියලා ඒවටත් වකුගඩු නරක් වෙනවා හරි මොකක් හරි වෙනවා කියලා. අපේ ගෙදර වත්ත වටේම කාමරංකා ගස් තිබුනා මට මතක කාලෙක ඉඳන්. ඕවයෙ ගෙඩි හැදෙනකොට ගහේ කොල ගානට ගෙඩි හැදෙන්නෙ. පොඩි කාලෙ සමහර දවස් තියෙන්න ඇති ඕව කාල බත් කන්න බැරි වෙන තරමට. එහෙම කාලත් ඉතින් මට වත් ඒව කාපු වෙන එවුන්ටවත් හානියක් වෙලා නැහැ ඉතින්.
    දියවැඩියා ලෙඩ්ඩු බෙහෙත් ගන්නේ නැතුව එක එකාගේ කීමට කොළ, ගෙඩි, මුල්වර්ග කනවා. කාලයක් යද්දී දියවැඩියාව උත්සන්න වෙලා වකුගඩු නරක්වෙනවා. එහම උනාමත් තමන්ගේ වරද පිළිගන්නේ නැතුව අර කොළ, ගෙඩි, මුල් වලට බනිනවා.

    මේ ලිපිය ලියන්නත් ඇත්තේ එහෙම එකෙක්
     
    • Like
    Reactions: NRTG