නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මෙි පිලිබදව දැනුවත් කිරීම වඩාත් වැදගත් වේවි..
පිනට් බටර් ෆෘටී
පිනට් බටර් ෆෘට් නම ඇසුනම කන්න හිතෙනව නමුත් මෙිය සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න.
විදේශීය පක්ශින්ගෙ මල පහ වලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වුනේ.
ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.
බොහෝ දෙනා කෑදර කමට මෙික සිනිවලට කොලොස්ටරෝල් වලට ගුනයි කිය කියා අහාරයට ගන්නවා.
නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්රිය කරන්න හැකිය.
දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.
තව දුරටත් මෙය ගුනයි කියා අහාරයට ගන්නවනම් ඉන් වලකින්න.
(උපුටා ගැනීමකි )
මේ ත්රෙඩ් ඵකේ කට්ටිය දාල තිබ්බ apricot කියල වැරදිලා මේක කනව කියල..
@Kodiya97
https://elakiri.com/threads/පකිස්ථානේ-මේ-පළාතේ-මිනිස්සු-අවුරුදු-100කට-වඩා-ජීවත්-වෙනවලු.2082525/
