පිනට් බටර් ෆෘට් කන්න ඵපා❌

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,972
    1
    61,038
    113
    Mother Earth
    ඔව් ඕක කන්න එපා කියල කියන්නෙ. උබ කෑවනෙ දැන් ඉතින් කරන්න දෙයක් නෑ
    බොරු කතා වෙන්න ඇති බන්. ඔය කුරුල්ලොත් ඇවිත් කන්නේ. ලොකු රසක් නෑ. ලොකු ඇටයක් තියෙනවා. පොත්ත ගහල ඒක ලොවින්න තියෙන්නේ. 🙂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    බොරු කතා වෙන්න ඇති බන්. ඔය කුරුල්ලොත් ඇවිත් කන්නේ. ලොකු රසක් නෑ. ලොකු ඇටයක් තියෙනවා. පොත්ත ගහල ඒක ලොවින්න තියෙන්නේ. 🙂
    ආතල් ගන්න එපා යකෝ. සත්තුන්ට අවුල් නැතුව අපිට අවුල් වෙන ජාති කොච්චර තියෙනවද? මේක මේ දිගටම කාපුවම වෙන එකක්නෙ කියන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    පිට රටවල් වල තියෙන ජාති වල නම් කියලා අපේ රටේ උන් කන්නෙම වෙන දේවල්. අපේ ගෙදරත් දියතෙන් චෙරි ගහක් ගෙනල්ලා වැව්වා. ගෙඩි ආවා ඇඹුලෙ බෑ. මුල ගාවින්ම පොරවෙන් කොටලා දැම්මා.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දියවැඩියා ලෙඩ්ඩු බෙහෙත් ගන්නේ නැතුව එක එකාගේ කීමට කොළ, ගෙඩි, මුල්වර්ග කනවා. කාලයක් යද්දී දියවැඩියාව උත්සන්න වෙලා වකුගඩු නරක්වෙනවා. එහම උනාමත් තමන්ගේ වරද පිළිගන්නේ නැතුව අර කොළ, ගෙඩි, මුල් වලට බනිනවා.

    මේ ලිපිය ලියන්නත් ඇත්තේ එහෙම එකෙක්

    ඒක තමයි, අනික බලපන් ඔය වගේ ආටිකල් ශෙයාවෙන ඉක්මන
    සමහරු හිතන්නෙ ඔය කොහෙ හරි තියන ආටිකල් වල තියන සේරම ඇත්ත කියලා. එහෙම එවුන්ට ඕව තේරුම් කරන්නත් බැහැ ඔය වගේ හෙන ගොඩක් තියනවා, මේ කීපයක්, තවත් ඇති

    • අර බයිට් වර්ග බදින තෙලට ප්ලාස්ටික් බෝතල් දැමමම ඒව තෙල් වල දියවෙලා බදින කෑම වටේ ප්ලාස්ටික ලේයර් එකක් හැදිලා ඒව වතුර උරාගන්නෙ නැහැ කියන එක
    • අර තව ත්‍රෙඩ් එකක් දාල තිබුනු මී ගස් වලින් රෑට ඔක්සිජන් හැදෙනවා කියන එක සහ වවුල් බෙටි ගිනිපෙට්ටියක යූරියා කිලෝ එකක ප්‍රමානෙට සමාන නයිට්‍රජන් ප්‍රමානයක් තියනවා කියන එක
    • කාමරංකා ගෙඩි ගොඩක් කෑවම වකුගඩු හරි මොනවා හරි නරක් වෙනවා කියන එක
    • චිකන් ලිවර් වල ගොඩක්ම බැර ලෝහ වර්ග තියනවා කියන එක, තියනවා නං කුකුලාගෙම තියෙන්න ඕන
    ඔය වගේ බයිලා කාලෙන් කාලෙට එනවා ඉතිං

    ආතල් ගන්න එපා යකෝ. සත්තුන්ට අවුල් නැතුව අපිට අවුල් වෙන ජාති කොච්චර තියෙනවද? මේක මේ දිගටම කාපුවම වෙන එකක්නෙ කියන්නෙ.
    ක්‍රෙඩිබල් සෝස් එකක් නැහැනේ බන් ඒකනේ අවුල
     
    • Love
    • Like
    Reactions: NRTG and topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    චිකන් ලිවර් වල ගොඩක්ම බැර ලෝහ වර්ග තියනවා කියන එක, තියනවා නං කුකුලාගෙම තියෙන්න ඕන
    https://www.marksdailyapple.com/does-the-liver-store-toxins/
    ඔව් නෙ මේකෙ පොර කියන හැටියට නන් උබ කියන එක තමා කරන්න වෙන්නෙ මුලු සතාවම නොකා ඉන්න වෙන්නෙ. ලොකු සත්තුන්ගෙ වැඩී පොඩි සත්තුන්ට වඩා වගේ එකක් තියෙන්නෙ.


    ක්‍රෙඩිබල් සෝස් එකක් නැහැනේ බන් ඒකනේ අවුල

    ඔව් එහෙම කරපු පරික්ශණයක් නන් නෑ අපිට තමා කරගන්න වෙන්නෙ කවුරුහරි අවුරුද්දක්වත් කව්වල
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මම හැම තැනම කියනවා වගේ ඔය වගේ ආටිකල් වල තියන ඒව හොඳට හිතලා තමයි විස්වාස කරන්න ඕන


    මේව කිසිම ෆැක්ට් එකක් නැතුව දාල තියන ඒව. ලොකු කාලයක් දියවැඩියාව තිබුනු කෙනෙක් නං ඉතින් වෙන හේතුවක් ඕන නැහැනෙ කිඩ්නි ඩැමේජ් වෙන්න
    නිකමට හොයලා බැලුවම කිසිම ආටිකල් එකක නැහැ මෙහම කන්න හොඳ නැහැ කියලා. සමහර රටවල ඕවයින් ජෑම් හදලා කනවා කියලාත් තියනවා.
    https://www.growables.org/information/TropicalFruit/peanutbuttertree.htm

    ඔය වගේම ආටිකල් එකක් තිබුනා මතකද කාමරංකා ඔහොම කන්න හොඳ නැහැ කියලා ඒවටත් වකුගඩු නරක් වෙනවා හරි මොකක් හරි වෙනවා කියලා. අපේ ගෙදර වත්ත වටේම කාමරංකා ගස් තිබුනා මට මතක කාලෙක ඉඳන්. ඕවයෙ ගෙඩි හැදෙනකොට ගහේ කොල ගානට ගෙඩි හැදෙන්නෙ. පොඩි කාලෙ සමහර දවස් තියෙන්න ඇති ඕව කාල බත් කන්න බැරි වෙන තරමට. එහෙම කාලත් ඉතින් මට වත් ඒව කාපු වෙන එවුන්ටවත් හානියක් වෙලා නැහැ ඉතින්.
    කාමරංකා වල high potassium තැඹිලි උනත් එහෙමයි . කොරියන් කාරයො තුනපහ ගැවුණත් කන්නේ නැහැ වකුගඩූ වලට හොඳ නැහැ කියලා
    ලංකාවේ මෙච්චර වකුගඩු නරක් වෙන්නේ කන කෑම වල වරදින් වෙන්න ඕනේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඕවා එකක් ගැනවත් ඉතිං හරි හමං පරීක්ෂණ කෙරිලා නෑ.. කොහොම වුනත් ඕනිම දෙයක් ඕනවට වඩා ඕනිම නෑනේ.