Source - Trust me broSeriously ? need source (2)
Source - Trust me broSeriously ? need source (2)
බොරු කතා වෙන්න ඇති බන්. ඔය කුරුල්ලොත් ඇවිත් කන්නේ. ලොකු රසක් නෑ. ලොකු ඇටයක් තියෙනවා. පොත්ත ගහල ඒක ලොවින්න තියෙන්නේ.ඔව් ඕක කන්න එපා කියල කියන්නෙ. උබ කෑවනෙ දැන් ඉතින් කරන්න දෙයක් නෑ
Source - Trust me bro
ආතල් ගන්න එපා යකෝ. සත්තුන්ට අවුල් නැතුව අපිට අවුල් වෙන ජාති කොච්චර තියෙනවද? මේක මේ දිගටම කාපුවම වෙන එකක්නෙ කියන්නෙ.බොරු කතා වෙන්න ඇති බන්. ඔය කුරුල්ලොත් ඇවිත් කන්නේ. ලොකු රසක් නෑ. ලොකු ඇටයක් තියෙනවා. පොත්ත ගහල ඒක ලොවින්න තියෙන්නේ.![]()
දියවැඩියා ලෙඩ්ඩු බෙහෙත් ගන්නේ නැතුව එක එකාගේ කීමට කොළ, ගෙඩි, මුල්වර්ග කනවා. කාලයක් යද්දී දියවැඩියාව උත්සන්න වෙලා වකුගඩු නරක්වෙනවා. එහම උනාමත් තමන්ගේ වරද පිළිගන්නේ නැතුව අර කොළ, ගෙඩි, මුල් වලට බනිනවා.
මේ ලිපිය ලියන්නත් ඇත්තේ එහෙම එකෙක්
ක්රෙඩිබල් සෝස් එකක් නැහැනේ බන් ඒකනේ අවුලආතල් ගන්න එපා යකෝ. සත්තුන්ට අවුල් නැතුව අපිට අවුල් වෙන ජාති කොච්චර තියෙනවද? මේක මේ දිගටම කාපුවම වෙන එකක්නෙ කියන්නෙ.
https://www.marksdailyapple.com/does-the-liver-store-toxins/චිකන් ලිවර් වල ගොඩක්ම බැර ලෝහ වර්ග තියනවා කියන එක, තියනවා නං කුකුලාගෙම තියෙන්න ඕන
ක්රෙඩිබල් සෝස් එකක් නැහැනේ බන් ඒකනේ අවුල
කාමරංකා වල high potassium තැඹිලි උනත් එහෙමයි . කොරියන් කාරයො තුනපහ ගැවුණත් කන්නේ නැහැ වකුගඩූ වලට හොඳ නැහැ කියලාමම හැම තැනම කියනවා වගේ ඔය වගේ ආටිකල් වල තියන ඒව හොඳට හිතලා තමයි විස්වාස කරන්න ඕන
මේව කිසිම ෆැක්ට් එකක් නැතුව දාල තියන ඒව. ලොකු කාලයක් දියවැඩියාව තිබුනු කෙනෙක් නං ඉතින් වෙන හේතුවක් ඕන නැහැනෙ කිඩ්නි ඩැමේජ් වෙන්න
නිකමට හොයලා බැලුවම කිසිම ආටිකල් එකක නැහැ මෙහම කන්න හොඳ නැහැ කියලා. සමහර රටවල ඕවයින් ජෑම් හදලා කනවා කියලාත් තියනවා.
https://www.growables.org/information/TropicalFruit/peanutbuttertree.htm
ඔය වගේම ආටිකල් එකක් තිබුනා මතකද කාමරංකා ඔහොම කන්න හොඳ නැහැ කියලා ඒවටත් වකුගඩු නරක් වෙනවා හරි මොකක් හරි වෙනවා කියලා. අපේ ගෙදර වත්ත වටේම කාමරංකා ගස් තිබුනා මට මතක කාලෙක ඉඳන්. ඕවයෙ ගෙඩි හැදෙනකොට ගහේ කොල ගානට ගෙඩි හැදෙන්නෙ. පොඩි කාලෙ සමහර දවස් තියෙන්න ඇති ඕව කාල බත් කන්න බැරි වෙන තරමට. එහෙම කාලත් ඉතින් මට වත් ඒව කාපු වෙන එවුන්ටවත් හානියක් වෙලා නැහැ ඉතින්.
සීණි වලට හොඳයි කියනවකාමරන්කත් කන්න එපැයි කියනවා