Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිනට බය වෙන්න එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් මිතුර, මාත් හරියට වටහා ගෙන සිටියේ නෑ.

මේකයි හේතුව, සත්වයා සසරේ යන්නේ පටිච්චසමුප්පාදය තිබීම නිසා නේ.

එතකොට, පින්, පව් හා ධ්‍යාන අනුව විඤ්ඤාණය වැඩෙනවා නෙ, භවයක් සකස් වෙන්න.

හොඳට බලන්න, ඒ පින හෝ පව හෝ නෙවේ නෙ සසර පැවැත්මට හේතුව.

අවිජ්ජාවෙන් වැසි තණ්හාවෙන් වෙලී සිටීම නේ...

ඒ ටික හරි නේ... ?

දැන් අපි අවිජ්ජා සහගත නේ?

ඉතින්, අපි කැමති වුණත් නැතත් මාර්ගය සම්පූර්ණයෙන් වැඩෙන තුරු, අප එදිනෙදා කරන දේ වල දි විපාක දෙන ලෙසට කර්ම සකස් වෙනවා!

අපි කැමති වෙන්න ඕනේ කුමක් රැස් කර ගන්න ද? පින නේ ද?

ඒ වගේම, අපි පින්, පව් කිසිත් නොකර අසඤ්ඤ ලෝකෙක හිටියත්; පැරණි කර්ම අවසන් වෙන්නේ නෑ.

ඒ වගේම පින් කර කර ම ඉන්න කියල ධර්මයේ කියන්නේ නෑ.

ඒ ගමන් ධර්මය ප්‍රගුණ කරන්න ඕනේ.

ධර්මය ප්‍රගුණ කරනවා කියන්නේ සීල, සමාධි, පඤ්ඤා වශයෙන් වැඩෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එය ශ්රද්ධානූසාරී වීමෙන් පටන් ගෙන අරහත්වය දක්වා කෙනෙක් ගෙන යන්නට සමත් නෙ.

ඒක වැඩෙන කොටයි ඉපදෙන ස්වභාවය නැති වන්නේ. උදාහරණයක් ලෙස සෝතාපන්න වෙන විට නිරයගාමී ස්වභාවය නැති වෙනවා; ඒ එක්කම නිරයේ විඳවීමට විපාක දෙන්න තිබූ කර්ම ක්ෂය වෙනවා.

ඒ වගේම යි, කෙනෙක් අනාගාමී වෙන විට කාම ලෝකවල (දිව්‍ය ලෝකෙ ඇතුළු) උපදින ස්වභාවය නැති වෙනවා; ඒ කියන්නේ ඒ පිනුත් ප්රහාණය වෙනවා!

රහත් වුණොත් සියලු භවයන් නැති වෙනවා; එසේ වෙන භවයක විපාක දෙන සියලු කර්ම ප්රහාණය වෙනවා...

ඒහෙමනෙ, කර්ම ක්ෂය වන්නේ.

කොතරම් කළ පින් පව් තිබුණත් නැතත් ඒ කෙනා පිරිනිවන් පානවා; ඒ කියන්නේ ඒ සියල්ල ක්ෂය වී යනවා (සීවලී හා ලෝසක රහතන් වහන්සේලා ගැන සිතා බලන්න...)

ඔන්න දැන් අපි හිතමු, අපි ධර්ම මාර්ගය වඩන ගමන් මැරෙනවා කියා.

ශ්‍රද්ධානුසාරී වී සිටියොත් සුගතියේ උපතකට තමා ඉඩ කඩ තියෙන්නේ;

ඒ සුගතියේදී අපට විපාක දෙන්නේ අප රැස් කර කර්ම ම නේ!

බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ, රහතුන් ගේ රහත් බව හැර අන් සියලු දේට කළ පින උදව් වෙන බව නේ... ඒකයි, පින කරන්න කියන්නේ...

ඒක ඇත්ත, නිසි අවබෝධයකින් තොරව පින් පමණක් කරමින් ධර්මයේ හැසිරෙන්නෙ නැතිව ඉන්න අයට එහෙම වෙයි...

ඒත්, ධර්මයේ තරමක් හෝ හැසිරෙන කෙනාට කළ පින පුදුම උපකාරයක් සසරින් එතෙර වන්න... මහා කාශ්‍යප රහතන් වහන්සේ වැනි අතිශයින්ම පින්වන්තයින් ගේ ජීවීත කථාව බලන්න කො..

අනෙක, ජනවසභ, සක්කපඤ්හ වැනි සූත්‍ර දේශනාවල පෙනෙනවා දෙව්ලොව ඉපදුන අයට දහමෙහි හැසිරෙන්න තියෙන අවකාශය...

හැබැයි, මෙහෙම දෙයක් තියෙනවා; සියලු කුසල ධර්මයන්ට මුල් වන්නේ අප්රමාදයනේ; බුදු රජාණන් වහන්සේ සසරේ යාම ඇසි පිය හෙළන මොහොතක් වත් වර්ණනා කරේ නෑ.

මෙය කලින් කී කරුණු හා ගැලපන්නේ කෙසේද?

- පිනත් අවබෝධයත් දෙකම අවශ්‍යයි

ඒ භාග්‍යවතුන් වහන්සේ පිහිටවූ කළ්‍යාණ වැට අදත් තිබුණා නම්, පින ගැන නොතකා වුණත් වීර්යයෙන් කටයුතු කර මේ ජීවිතයේ දීම පිරිණිවන් පාන්න වැඩි ඉඩකඩක් තිබුණා. ඒසේ කරපු ගොඩක් අය සුවිශේෂී පින්වන්තයින්.

හැබැයි, අප වගේ ගිහි ජීවිතයේ ඉන්න අයනම් එහෙම පින නොතකා ඉඳීම 100% අවදානම්..

අප දැන් මැරුණොත් කොහෙ උපදියි ද?

අපි දැකල තියෙනවා නේ ද මේ ධර්මය පසෙක ලා පාරමී පුරණ බව කියා ගෙන යන අය.

එයාලගෙ ඉලක්කයත් සසරින් මිදී අනෙක් අයත් නිදහස් කරන එක නේ ද?

ඒගොල්ලො පින් රැස් කරනවා; ඒවා සසර කෙටි කරයි ද, දිගු කරයි ද?

දහම් මග යෑමේ දී ඡන්දය හා චිත්තය අවශ්‍යයි; ඒත් ප්‍රාර්ථනා කරන එක නෙමේ.

පිනක් කර සසරින් එතෙර වීමට උපකාර වේවා කියද්දිත්, අප පතන්නේ මේ පිනේ විපාකය අපට සුවසේ දහම් මග යාමට උදව් වේ වා යැයි පැතීම (නැතිව ඒ පිනේ විපාක නිසා කර්ම ගෙවි යනෙනේ නෑ නේ...). එය නිවැරදියි. පින් පව් ගැන අවබෝධයෙන්; එහි විපාක නැවත ලැබෙන බව අවබෝධයෙන් කිරීමෙන් අප නිතැතින්ම ලෞකික සම්මා දිට්ඨියට යනවා...

ඒකම යි, අවබෝධයෙන් යුතුව පින් කළ යුත්තේ....

ඔබ කිවූ ලෙසටම, නිවන් මගට උදව් වීම පිණිස පින් කරන එකයි හොඳ (අනෙක් වචනවලින් කීවොත් පින සහ අවබෝධය)...

ඔව්, ගිලාන සුත්‍රයේ පෙන්වා දෙනවා නේ සෝතාපන්න කෙනෙක් ක්‍රමයෙන් සිත පිහිටුවල අවසානේ නිවනෙහි සිත පිහිටුවන ආකාරය.

ඒකෙදි, එයා ගේ ධර්ම මාර්ගය වැඩී; පින් පව් සියල්ල ක්ෂය වී යනවා...

තවත් තැනක පෙන්වනවා, නිරයෙහි උපදින්නට සිටි කෙනෙක් සැරියුත් මහ රහතන් වහන්සේ ධර්මානුශාසනා කර සිත පිහිටවීමෙන් බඹ ලොව ඉපදීමට සලස්වන ආකාරය...

එහිදී වන්නේ එයාගේ පව යටපත් වී විපාක දෙන්න පින ඉදිරිපත් වීම නේ...

භවයට පැතුමේ බලපෑමක් තියෙනවා... භවය ගැන විස්තර කරන තැනත් කියනවා නේ...

ඒත්, සකස් වෙන්න කර්ම තියෙන්න එපැයි..

උදා: ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් කොතරම් ප්‍රාර්ථනා කරත් ඊළඟ භවයේ දෙව්ලොව යන්නේ නෑ නේ...

වැදගත් දේ, පිනට බය වෙන්න එපා; ධර්මයේ හැසිරෙන ගමන් ලද හැම විට ම පින් කරන්න...

පින් කුසල් කියා බෙද බෙද බලන්න එපා...

තෙරුවන් සරණයි!

[QUOTE="kalyanamithra, post: 5844053, member: 99586"] [COLOR=Teal][COLOR=Black] පින්වත් මිතුර, මාත් හරියට වටහා ගෙන සිටියේ නෑ. මේකයි හේතුව, සත්වයා සසරේ යන්නේ පටිච්චසමුප්පාදය තිබීම නිසා නේ. එතකොට, පින්, පව් හා ධ්‍යාන අනුව විඤ්ඤාණය වැඩෙනවා නෙ, භවයක් සකස් වෙන්න. හොඳට බලන්න, ඒ පින හෝ පව හෝ නෙවේ නෙ සසර පැවැත්මට හේතුව. අවිජ්ජාවෙන් වැසි තණ්හාවෙන් වෙලී සිටීම නේ... ඒ ටික හරි නේ... ? දැන් අපි අවිජ්ජා සහගත නේ? ඉතින්, අපි කැමති වුණත් නැතත් මාර්ගය සම්පූර්ණයෙන් වැඩෙන තුරු, අප එදිනෙදා කරන දේ වල දි විපාක දෙන ලෙසට කර්ම සකස් වෙනවා! අපි කැමති වෙන්න ඕනේ කුමක් රැස් කර ගන්න ද? පින නේ ද? ඒ වගේම, අපි පින්, පව් කිසිත් නොකර අසඤ්ඤ ලෝකෙක හිටියත්; පැරණි කර්ම අවසන් වෙන්නේ නෑ. ඒ වගේම පින් කර කර ම ඉන්න කියල ධර්මයේ කියන්නේ නෑ. ඒ ගමන් ධර්මය ප්‍රගුණ කරන්න ඕනේ. ධර්මය ප්‍රගුණ කරනවා කියන්නේ සීල, සමාධි, පඤ්ඤා වශයෙන් වැඩෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එය ශ්රද්ධානූසාරී වීමෙන් පටන් ගෙන අරහත්වය දක්වා කෙනෙක් ගෙන යන්නට සමත් නෙ. ඒක වැඩෙන කොටයි ඉපදෙන ස්වභාවය නැති වන්නේ. උදාහරණයක් ලෙස සෝතාපන්න වෙන විට නිරයගාමී ස්වභාවය නැති වෙනවා; ඒ එක්කම නිරයේ විඳවීමට විපාක දෙන්න තිබූ කර්ම ක්ෂය වෙනවා. ඒ වගේම යි, කෙනෙක් අනාගාමී වෙන විට කාම ලෝකවල (දිව්‍ය ලෝකෙ ඇතුළු) උපදින ස්වභාවය නැති වෙනවා; ඒ කියන්නේ ඒ පිනුත් ප්රහාණය වෙනවා! රහත් වුණොත් සියලු භවයන් නැති වෙනවා; එසේ වෙන භවයක විපාක දෙන සියලු කර්ම ප්රහාණය වෙනවා... ඒහෙමනෙ, කර්ම ක්ෂය වන්නේ. කොතරම් කළ පින් පව් තිබුණත් නැතත් ඒ කෙනා පිරිනිවන් පානවා; ඒ කියන්නේ ඒ සියල්ල ක්ෂය වී යනවා (සීවලී හා ලෝසක රහතන් වහන්සේලා ගැන සිතා බලන්න...) ඔන්න දැන් අපි හිතමු, අපි ධර්ම මාර්ගය වඩන ගමන් මැරෙනවා කියා. ශ්‍රද්ධානුසාරී වී සිටියොත් සුගතියේ උපතකට තමා ඉඩ කඩ තියෙන්නේ; ඒ සුගතියේදී අපට විපාක දෙන්නේ අප රැස් කර කර්ම ම නේ! බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ, රහතුන් ගේ රහත් බව හැර අන් සියලු දේට කළ පින උදව් වෙන බව නේ... ඒකයි, පින කරන්න කියන්නේ... [/COLOR] [/COLOR] ඒක ඇත්ත, නිසි අවබෝධයකින් තොරව පින් පමණක් කරමින් ධර්මයේ හැසිරෙන්නෙ නැතිව ඉන්න අයට එහෙම වෙයි... ඒත්, ධර්මයේ තරමක් හෝ හැසිරෙන කෙනාට කළ පින පුදුම උපකාරයක් සසරින් එතෙර වන්න... මහා කාශ්‍යප රහතන් වහන්සේ වැනි අතිශයින්ම පින්වන්තයින් ගේ ජීවීත කථාව බලන්න කො.. අනෙක, ජනවසභ, සක්කපඤ්හ වැනි සූත්‍ර දේශනාවල පෙනෙනවා දෙව්ලොව ඉපදුන අයට දහමෙහි හැසිරෙන්න තියෙන අවකාශය... [COLOR=Teal][COLOR=Black][B]හැබැයි, මෙහෙම දෙයක් තියෙනවා; සියලු කුසල ධර්මයන්ට මුල් වන්නේ අප්රමාදයනේ; බුදු රජාණන් වහන්සේ සසරේ යාම ඇසි පිය හෙළන මොහොතක් වත් වර්ණනා කරේ නෑ. මෙය කලින් කී කරුණු හා ගැලපන්නේ කෙසේද? - පිනත් අවබෝධයත් දෙකම අවශ්‍යයි ඒ භාග්‍යවතුන් වහන්සේ පිහිටවූ කළ්‍යාණ වැට අදත් තිබුණා නම්, පින ගැන නොතකා වුණත් වීර්යයෙන් කටයුතු කර මේ ජීවිතයේ දීම පිරිණිවන් පාන්න වැඩි ඉඩකඩක් තිබුණා. ඒසේ කරපු ගොඩක් අය සුවිශේෂී පින්වන්තයින්. හැබැයි, අප වගේ ගිහි ජීවිතයේ ඉන්න අයනම් එහෙම පින නොතකා ඉඳීම 100% අවදානම්.. අප දැන් මැරුණොත් කොහෙ උපදියි ද? [/B][/COLOR] [/COLOR] අපි දැකල තියෙනවා නේ ද මේ ධර්මය පසෙක ලා පාරමී පුරණ බව කියා ගෙන යන අය. එයාලගෙ ඉලක්කයත් සසරින් මිදී අනෙක් අයත් නිදහස් කරන එක නේ ද? ඒගොල්ලො පින් රැස් කරනවා; ඒවා සසර කෙටි කරයි ද, දිගු කරයි ද? දහම් මග යෑමේ දී ඡන්දය හා චිත්තය අවශ්‍යයි; ඒත් ප්‍රාර්ථනා කරන එක නෙමේ. පිනක් කර සසරින් එතෙර වීමට උපකාර වේවා කියද්දිත්, අප පතන්නේ මේ පිනේ විපාකය අපට සුවසේ දහම් මග යාමට උදව් වේ වා යැයි පැතීම (නැතිව ඒ පිනේ විපාක නිසා කර්ම ගෙවි යනෙනේ නෑ නේ...). එය නිවැරදියි. පින් පව් ගැන අවබෝධයෙන්; එහි විපාක නැවත ලැබෙන බව අවබෝධයෙන් කිරීමෙන් අප නිතැතින්ම ලෞකික සම්මා දිට්ඨියට යනවා... ඒකම යි, අවබෝධයෙන් යුතුව පින් කළ යුත්තේ.... ඔබ කිවූ ලෙසටම, නිවන් මගට උදව් වීම පිණිස පින් කරන එකයි හොඳ (අනෙක් වචනවලින් කීවොත් පින සහ අවබෝධය)... ඔව්, ගිලාන සුත්‍රයේ පෙන්වා දෙනවා නේ සෝතාපන්න කෙනෙක් ක්‍රමයෙන් සිත පිහිටුවල අවසානේ නිවනෙහි සිත පිහිටුවන ආකාරය. ඒකෙදි, එයා ගේ ධර්ම මාර්ගය වැඩී; පින් පව් සියල්ල ක්ෂය වී යනවා... තවත් තැනක පෙන්වනවා, නිරයෙහි උපදින්නට සිටි කෙනෙක් සැරියුත් මහ රහතන් වහන්සේ ධර්මානුශාසනා කර සිත පිහිටවීමෙන් බඹ ලොව ඉපදීමට සලස්වන ආකාරය... එහිදී වන්නේ එයාගේ පව යටපත් වී විපාක දෙන්න පින ඉදිරිපත් වීම නේ... භවයට පැතුමේ බලපෑමක් තියෙනවා... භවය ගැන විස්තර කරන තැනත් කියනවා නේ... ඒත්, සකස් වෙන්න කර්ම තියෙන්න එපැයි.. උදා: ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් කොතරම් ප්‍රාර්ථනා කරත් ඊළඟ භවයේ දෙව්ලොව යන්නේ නෑ නේ... [B]වැදගත් දේ, පිනට බය වෙන්න එපා; ධර්මයේ හැසිරෙන ගමන් ලද හැම විට ම පින් කරන්න... පින් කුසල් කියා බෙද බෙද බලන්න එපා... [/B] තෙරුවන් සරණයි! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom