පින්කම් කමිටුව

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පින්කම් කමිටුව

    අතිගරු මහින්ද රාජපක්ෂ මහතා ඔබේ ගමේ, පන්සලේ, කඩපිලේ හෝ වෙනත් ඕනෑම තැනක පැවැත්වෙන සිංහල බෞද්ධ පිංකමකට සහභාගි කරවා ගන්නට “මහින්ද රාජපක්ෂ පින්කම් කමිටුව” විසින් දැන් අවස්ථාව සලසා දී තිබෙන බව දැන් ඔබ දන්නවා.. මේ සඳහා ඔබට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට අපව ඇමතීමෙන් පුළුවන්. මේ සඳහා වන සම්බන්ධීකරණ කටයුතු සහ ප්‍රවාහන වියදම් වෙනුවෙන් රු. 8000/- පමණ සුළු බරපැණක් පමණයි ඔබට දරන්නට වෙන්නේ. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ කරගැනීම වෙනුවෙන් පමණයි.

    අතිගරු මහින්ද මහතා සමග වෙනත් දේශප්‍රේමී මැතිවරුන් හෝ මැතිණියන් තම පින්කම් වලට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බවට බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් කරනවා. ඒ සඳහාද පහසුකම් සලසා ඇති නමුත් යම් අමතර බරපැණක් දැරීමට ඔබට සිදුවන බව ඉතා කාරුණිකව දැන්වීමට කැමතියි.
    ඔබගේ පහසුව සඳහා එම අමතර බරපැණ ලැයිස්තුව පහත දක්වා තිබෙනවා

    හැමෝටම දැනගන්න මේක ෂෙයාර් කරන්න
    - රංග ජයවර්ධන

    11187204_866401383433253_1606368418163097845_o.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයකුගේ විකුර්ති කාම මානසිකත්වය සහ පවුල් / ජාතක පසුබිම මනාව පෙන්නුම් කරන අවස්ථාවක් !!
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යහපාලන සමලින්ගිකයකුගේ විකුර්ති කාම මානසිකත්වය සහ පවුල් / ජාතක පසුබිම මනාව පෙන්නුම් කරන අවස්ථාවක් !!
    :rofl::rofl::rofl: