පින්තූරකතා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෙට් එකේ රවුමක් ගහනකොට දැක්ක පින්තූර ටිකක් ටිකක් .. කස්ටියට බලන්න දාන්න හිතුවේ..

    මේ තමයි ලෝකයේ තියෙන මිලෙන් අදිකම පොලිස් කාර් ටික... දෙන්නද....

    රෝමයේ දී 2004 වර්ෂයේ ලැම්බොගිනි වර්ගයේ පොලිස් රථ

    polizia-jpg_102853.jpg


    ජගුවර් FX වර්ගයේ පොලිස් රථය
    West Midlands. With a 3.0-litre, V6 diesel engine producing 275ps, the XF Diesel S provides impressive performance of 0 to 60mph in 5.9 seconds and a top speed limited to 155mph.

    jag-jpg_102855.jpg



    නෙදර්ලන්තයේ C8 Spyder වර්ගයේ රථය. අයිතිය Frevoland පොලිසියට

    netherlands-spyker-jpg_102853.jpg


    West Midlands පොලීසියේ Lotus Evora. වර්ගයේ රථය
    This 276bhp sports car is capable of 0-62mph in 5.1 seconds.

    Lotus-Evora-jpg_102853.jpg




    පෙරාරි FF වර්ගයේ රථය අයිතිය Beverly Hills පොලීසිය
    E6DB25F0E5D26BC3E740482BEA222-h498-w598-m2-jpg_102342.jpg




    ජර්මනියේ Porsche 911 Carrera S වර්ගයේ මෝටර් රථය. තත්පර 4.5 කට පැයට කිලෝමීටර් 60 වේගයක් ගන්න පුලුවන්.

    germanporsche-jpg_102343.jpg



    මෙතක ඉදන් කියන්න බෑ පෙන්නගෙන යන්නං හොදේ

    r8-jpg_102859.jpg



    මේ පෝලන්තයේ

    800px-Alfa-Romeo-159-police-front-Poznan-2011-jpg_102333.jpg


    ඩුබායි වල පොලීසිය

    dubaicamaro-jpg_102341.jpg



    ටෙක්සාස් වල ෂෙරිප්ගේ වාහනේ. අශ්වබල 700 ක ධාරිතාවයකින් යුත් හමර් රථය

    7060510-002-mini2L-jpg_102333.jpg


    ඩච් පොලීසිය
    Dutch-police-car-03-JPG_052003.jpg



    Brabus-jpg_102333.jpg



    cadillaccts-vbloomfieldhillsmichiganpolice-jpg_102333.jpg


    caparo-jpg_102338.jpg



    danville-mustang-jpg_102340.jpg




    මේ ඉතිං පැරිස් ලු

    police-cars-630-04-jpg_102853.jpg



    ඈමරිකාව

    800px-Police-lambourgini-jpg_052003.jpg



    ජපන් පොලිස්

    NSX-policecar-jpg_051424.jpg




    මේත් ඈමරිකාව

    164282696-jpg_052003.jpg



    දැන් නං ඉතිං හොරැන් වාහන වලින් පැනල හමාරයි.. පේනවනේ තත්වේ... එළකිරි නං ඉතිං දන්නවනේ... අපි ගියා...



    custom-handmade-personalized-gifts-occupation-gifts-police-ccf0136.jpg





     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Ah :rofl: me thiyenne top badu :angry:

    ටොප් කියන්නේ ටොපේ ටොප් .
    අපේ පහුගිය පැරඩ් එකේදී මෙයින් දෙකක ඇවිල්ල ,මගේ යාළුවො 4 දෙනෙක් දාගෙන ගාල්ලේ පොලිසියට එක්ක ගිහිල්ල හොදට සංග්‍රහ කරලා ඔලුවත් අතගාලා එවලා තිබුනා :rolleyes:

    (එයාල ගාලු පොලිසියට යනකන්ම මවුගුණ ගීත ගායනා කරමින්ලු ගියේ:rolleyes: )