නෙට් එකේ රවුමක් ගහනකොට දැක්ක පින්තූර ටිකක් ටිකක් .. කස්ටියට බලන්න දාන්න හිතුවේ..
මේ තමයි ලෝකයේ තියෙන මිලෙන් අදිකම පොලිස් කාර් ටික... දෙන්නද....
රෝමයේ දී 2004 වර්ෂයේ ලැම්බොගිනි වර්ගයේ පොලිස් රථ
ජගුවර් FX වර්ගයේ පොලිස් රථය
West Midlands. With a 3.0-litre, V6 diesel engine producing 275ps, the XF Diesel S provides impressive performance of 0 to 60mph in 5.9 seconds and a top speed limited to 155mph.
නෙදර්ලන්තයේ C8 Spyder වර්ගයේ රථය. අයිතිය Frevoland පොලිසියට
West Midlands පොලීසියේ Lotus Evora. වර්ගයේ රථය
This 276bhp sports car is capable of 0-62mph in 5.1 seconds.
පෙරාරි FF වර්ගයේ රථය අයිතිය Beverly Hills පොලීසිය
ජර්මනියේ Porsche 911 Carrera S වර්ගයේ මෝටර් රථය. තත්පර 4.5 කට පැයට කිලෝමීටර් 60 වේගයක් ගන්න පුලුවන්.
මෙතක ඉදන් කියන්න බෑ පෙන්නගෙන යන්නං හොදේ
මේ පෝලන්තයේ
ඩුබායි වල පොලීසිය
ටෙක්සාස් වල ෂෙරිප්ගේ වාහනේ. අශ්වබල 700 ක ධාරිතාවයකින් යුත් හමර් රථය
ඩච් පොලීසිය
මේ ඉතිං පැරිස් ලු
ඈමරිකාව
ජපන් පොලිස්
මේත් ඈමරිකාව
දැන් නං ඉතිං හොරැන් වාහන වලින් පැනල හමාරයි.. පේනවනේ තත්වේ... එළකිරි නං ඉතිං දන්නවනේ... අපි ගියා...

Last edited:

me thiyenne top badu 