පින්නවල අලි අනාථාගාරය 18+
මචංලා උබලා එක පාරක් හරි මෙතන බලලා ඇති. අහිංසක දෙමවුපියන් නැති අලි පැටවු වගේම ආබාධිත, අනතුරු වලට ලක් උනු අලින්ට මෙතනින් වෙන සේවය දන්නවා ඇති.. පවුලෙ කෙනෙක් බලාගන්නවා වගේ මෙතන මිනිස්සු මේ අලින්ව බලාගන්නෙ.. කොහෙවත් යන ගොන් වේ$$ක් පින්නව අලි අනාථාගාරයේ FB page එකට 1 star review දාන්න කියලා එක එකාව form කරනවා.. මේක අපේ රටේ සම්පතක්.. ඒ නිසා හැමෝම එකතු වෙලා 5 star taring එකක් දෙමු.. පිටරට ඉඳං අපිට කෙලවන්න එන එවුන් පරද්දමු..

මේ තියෙන්නෙ page එකේ link එක.
https://www.facebook.com/ElephantOrphanage.Pinnawala