ඌ කියලා ආවා කියලා ඌ කිව්වෙත් නෑසන්නා මෙතන බොරුවට පුම්බනවා කියලා තේරෙනවා !!
ඩෑන් ඇවිත් සන්නට බනිනින්ව. දැන් මෙයා .
සන්නා කියලා නෙවෙයි මිනිස්සු ආවේ.
අවුරුදු 30ක් ලු.නෑ බන් මම කිව්වේ ඔහොම ගිහින් ගිහින් දන්නෙම නැතුව අරගලය කරන මිනිස්සුන්ගේ නියෝජිතයා වගේ චරිත විදියට සන්නා, බ්‍රදර් චාල්ස් වගේ අය මතු වෙයි කියලා. ඌට එහෙම ඕන කමක් නැති වෙන්න පුලුවන්. අරුන් බලෙන් ඇගේ ගහනව වෙන්න පුලුවන් ...ඌ කියලා ආවා කියලා ඌ කිව්වෙත් නෑ
mchn uba pansalata gihin balahapan, kochchra kattak kanawada kiyala, oya hamuduruwo ke gahana widiha awl, hebai ekata hethu tiyanwa. hariyata danayakwath na. nikan rellata baninna epa gihin balahan, ethakota thereiඔය ඉන්නේ තවත් එකේක් තාමා ඉරජ්ලා හදාපු. අයෙත් 2019 ගිහින් හොදට බලහල්ලා ඒකාලේ මොනවද කරේ කියලා visual එකකුත් හැදුවා.![]()
අවුරුදු 30ක් ලු.
facebook කියන්නේ channel එකක් කියනවට වඩා app එකක් කියන එක හරි නේද් ?එකෙක් කියනවා චැනල් එකක්ලු, අනිකා කියනවා ඇප් එකක්ලු
මුන් දෙන්නාගෙන් එකෙක්වත් දන්නෙ නෑ ෆේස්බුක් කියන්නෙ social networking site එකක් කියලා
ඔව් එතකොට පර්ලිමෙන්තු යන්න පුලුවන්නෙ ඊලගටසන්නා දෙපත් නයා. ඕකා හදන්නේ මේක hijack කරන්න.
ඝනයො බබාලද එතකොට?The biggest wrong and unethical act committed by the government is misuse and abuse Religion for the purposes of cunning political agenda.It is a great deal of betrayal in the name of religion.
ඇත්තටම පොදුවේ හාමුදුරුවන්ටවත් සිවුරටවත් සාසනේටවත් බනින්න ගරහන්න එහෙම කරන අයට හූමිටි තියන්නවත් යන්න එපා. වැරැද්ද ඒ දේවල්වල නෙවේ දේසපාලකයගෙ.
80 ගනන් වල ඉදල සින්හල බෞද්ද අයත් අනෙක් අයත් අන්දන්න තමන්ගෙ ගේම ගහගන්න බෞද්දයි කියන්නෙ මෙන්න මේ අයයි කියල ලේබල් කරපු ටීම් හැදුවා කාර් බාර් සල්ලි කප්පන් දීල තමන්ගෙ වැඩේ කරගන්න.
ඉතින් ඒ තමන් තියන් ඉන්න ටීම් එක තමයි සාසනේ කියන්නෙ කියල පෙන්නුවා. ඉතින් අනික් මොලයක් නැති එව්වො හිතන්නෙත් වෙනත් ආගමිකයන් හිතන්නෙත් බෞද්දයො කියන්නෙ මේ ආන්ඩුවෙන් පෙන්නන නටවන කොටසෙයි කියල. එහෙම උනාම ඇත්ත භික්ශුවත් සාසනෙත් බෞද්දයත් කපාගෙන් අර ආන්ඩුවෙන් පෙන්නන ටීම් එක මතුවෙනවා.
ඒ අය කරන නොපනත්කම් ආන්ඩුවට කඩේ යාම් දකින අනික් මිනිස්සු දැන හෝ නොදැන වැරදි ඉමේජ් එකක් හිතේ හදාගන්නව බුද්ධාගම්කරයොයි කියන්නෙ අර බොදුබලේ නැත්නම් සිහල රාවෙ කට්ටියයි කියල. ආන්ඩු බෞද්ද ආගමට කරපු ලොකුම අපරාදෙ ව්‍යාජ බෞද්ද ටීම් හදල මාකට් කරපු එක. නෙලුම් පොකුනෙ පෙලපාලිය ආසන්න සිද්දිය.
එනිසා ආන්ඩුව මෙහෙයවන ව්‍යාජ බෞද්ද ලේබල් ගහපු පැරාටීම් නිසා ඇත්ත භික්ශුවට ආගමට
ගරහන්න එපා
හොද එකෙක්ට ලංකාවේ ජනපති වෙලා රට හදන්න සිහිනයක් තියෙනවනම් මොකක්ද ඒකෙ වරද ?උගෙත් සිහිනෙ ජනාධිපති වෙන්න….අනිත් එකා හර්ෂ, තව විගනකාධිපති dial එක…..list goes on… අනේ මන්ද මෙවෙලාවට තමයි හිතෙන්නෙ සොමාලියාවට හරි යටත් වෙන්න…..
haane aththadaඋඹ දන්නෙත් නෑ බං ඒක forum එකක්
moketada ban app naththe adakaale, ehema baluwoth hama ekkma app ekakfacebook කියන්නේ channel එකක් කියනවට වඩා app එකක් කියන එක හරි නේද් ?
මෙහේ පන්සල් තියනවා හමුදුරුවරු නැති ඔනේ තරම්. මාත් හැම මාසෙම පන්සල් දේකකට දානේ දෙනවා. ඔහෙට වෙලා ජාතිබේද අවුස්ස අවුස්ස ඉන්නේ නැතිව එන්න කියපන්. හිරු එකේන් ගිහිල්ලා visual කරන්න පුලුවන්. ඒ උනාට මාර කට්ටක් කනවලු.mchn uba pansalata gihin balahapan, kochchra kattak kanawada kiyala, oya hamuduruwo ke gahana widiha awl, hebai ekata hethu tiyanwa. hariyata danayakwath na. nikan rellata baninna epa gihin balahan, ethakota therei

අර බෝන් අගේන් කාරයෝ එක්ක නටපු නාඩගම ඉවරද පොරගේ. ඊගාව චන්දේට අයේ පටන් ගනීසන්න දෙපත් නයා වෙලා තියෙන්නෙ අද ඊයකනෙමෙයි "ඒ කාලෙ ඉදන්" මගේ ළඟ සාක්ශි නැති නිසා ඉතුරු ටික කියන්න බෑ !සන්නා දෙපත් නයා. ඕකා හදන්නේ මේක hijack කරන්න.
Ganayonta siwura galawala gahana one. Pin bathalaPissuda bn ganayo tika nam ragana eka hoda na