හොද එකා කවුද මචන්…..මටත් හිතා ගන්න බැ…එකටත් ඡන්දයක් තියන්න ඔන…අපි කවුරුත් ඉන්නෙ නායකයෙක් තෝරගන්න පුඵවන් තැනක ද? මේ තියන ප්‍රෂ්ණ එක්ක හරි තිරණයක් මිනිස්සුන්ට ගන්න පුඑවන්ද? 77 ඇපල් දුන්න වගෙ තියෙයි !හොද එකෙක්ට ලංකාවේ ජනපති වෙලා රට හදන්න සිහිනයක් තියෙනවනම් මොකක්ද ඒකෙ වරද ?