පින්ලන්ඩ්

ubba91

Active member
  • Apr 24, 2022
    151
    123
    43
    Mama SL idan ban apply karala giye
    Mehe workforce eka madi. next year 250K hoyanna one mun full time SW workers la
    Wade thiyenne SL un qualify na meheta enna. Education neme attitudes


    Nope
    Software
    ------ Post added on Dec 20, 2022 at 1:51 AM
    Software kochchara exp thiyenawada machan ubata ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,407
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මාසයක් සුපිරියට කන්න බඩු වලට ඕනේ නම් 100යුරෝ යයි එකෙක්ට


    ------ Post added on Dec 20, 2022 at 1:37 AM

    හම්මෝ බන්.
    මම දවසක් කිව්වා ඩොලර් 200 න් මාසයක් කන්න පුලුවන් කියලා. ලංකාවෙ ඉන්න, ලෝකෙ වටේම ජීවත්වෙලා තියෙන, ගෝට් චීස් කන සුපිරි ධනපති යක්ක පුතාලා ටිපර් උනා. අමෝ අමෝ මොනවද උබ මේ කියන්නෙ කියලා 🤣🤣🤣🤣
    @nevermindNevergiveup කියන්නෙ ඒ එක යක්ක පුතෙක්. 😂😂🤣🤣

    මම මේ ඒ පෝස්ට් හොය හොය හිටියෙ. තාම හොයාගන්න බැරි උනා. පස්සෙ හම්බුනොත් දාන්නං.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    FB-IMG-1671480934631-1.jpg


    මේ තියෙන්නේ අද තියන සුපිරිම ගෙමින් රිග්ස් මේවා සාමාන්යෙන් යුරෝ 2000 - 4000 අතර වෙන්නේ. අපි බෑන්ක් අකව්න්ට් එකක් හැදුවම මේවා ගෙවන්න ගන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල හැම දේම එහෙමයි. කිසිම ඩොකියුමන්ට් එකක් ඕනේ නැ . සාමන්යෙන් මාසෙට යුරෝ 100 ක් වගේ ගෙවන්න මේවා ගෙනියන්න පුළුවන්. කාර් උනත් එහෙමයි . හොදම වර්ගයේ එකක් ගන්න පුළුවන් මාසෙට යුරෝ 500 ක් වගේ වැටෙන්නේ.

    මේ තියෙන්නේ ගිටන්ටි ෂොප් එක.
    https://www.gigantti.fi/
    ලංකාවේ vga එකක් ගන්නත් ඇට විකුනන්න වෙනවා. ඔහොම රටක් ඉන්න සැපක් තමා එහෙම බලන් යද්දි.
     
    • Sad
    • Like
    Reactions: $onny and HAneo

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mehe machan Vat wadina krama dekak thiyanawa
    FInland gooda walata sahenna duyi Vat eka
    Import karana wata 27 k Wadinawa.

    So mama hugak karanne FInland badu ganna eka.
    EX: Cheese 450 G thiyanawa 1 Euro Finish products
    ekama 3.5-6 Euro athara thiyanawa Imported Cheese eka 250 G

    Salary ekatath 34 K wadinawa. habayi benefit okkoma apita enawa.
    Ex: mage lamayata Education , health anan manan okkoma free 18 wenakan. 18 n passe EDUcation free anik ewa free na
    Mage job eka nathi unoth mama maseta gaththa gana gewanawa KELA kiyala fund ekakin.
    E wage sahenna thiyanawa
    අපේ සේරම ෆ්‍රී නේ😉😉😉

    හම්මෝ බන්.
    මම දවසක් කිව්වා ඩොලර් 200 න් මාසයක් කන්න පුලුවන් කියලා. ලංකාවෙ ඉන්න, ලෝකෙ වටේම ජීවත්වෙලා තියෙන, ගෝට් චීස් කන සුපිරි ධනපති යක්ක පුතාලා ටිපර් උනා. අමෝ අමෝ මොනවද උබ මේ කියන්නෙ කියලා 🤣🤣🤣🤣
    @nevermindNevergiveup කියන්නෙ ඒ එක යක්ක පුතෙක්. 😂😂🤣🤣

    මම මේ ඒ පෝස්ට් හොය හොය හිටියෙ. තාම හොයාගන්න බැරි උනා. පස්සෙ හම්බුනොත් දාන්නං.
    අපිට රුපියල් 13801 ඕනේ.😉
    ------ Post added on Dec 20, 2022 at 5:14 AM
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ලංකාවේ vga එකක් ගන්නත් ඇට විකුනන්න වෙනවා. ඔහොම රටක් ඉන්න සැපක් තමා එහෙම බලන් යද්දි.


    ඔහේ education system එකමද ලංකාවේ තියෙන්නේ? මන් අහගෙන දවසක් කියනවා ෆින්ලන්තේ education system එක තමා ලංකාවේ තියෙන්නේත් අපි ෆින්ලන්තේ බලාගෙන ලංකාවේ අදයාපනෙත් ඒ වගේ කරනවා කියලා. 👉👈 ඒක ඇත්තද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    මම මේ ඒ පෝස්ට් හොය හොය හිටියෙ. තාම හොයාගන්න බැරි උනා. පස්සෙ හම්බුනොත් දාන්නං.



    ඔන්න උබලට සරල breakdown එකක්. මේක හරිම එක නෙවෙයි. ඔය ගානට ඔයිට වඩා දේවල් ගන්න පුලුවන්.(වෙන සුපර්මාකට් වලින්,පොළෙන්, හාෆ් ප්‍රයිස් වලින්, ඩිස්කවුන්ට් වලින්, වෙනස් බ්‍රෑන්ඩ් වලින් etc..) මීටත් අඩුවට දේවල් US වල ගන්න පුලුවන් කියල මම දැක්කා. ලංකාවෙ ඉඳන් පිටරටවල් වල ජීවන වියදම කියෝනවා. දන්න ලබ්බක් නෑ ඉන්ටනෙට් එකේ ගිහින් සුපර්මාකට් එකේ ගනන් බලපල්ල කිව්වට ඒක බලන්නවත් දැනුමක් නෑ මේ සමහර උන්ට. US වල ඉන්න එවුන්වත් එහෙම බෑ කියල නෑ ඒත් මේ අම්මගෙ රුපියල් 50න් ඩේට කාඩ් දාන් ඇවිත් පිටරටවල් වල ජීවන වියදම අපිට කියල දෙන්න එනවා. 🤦‍♂️:ROFLMAO::ROFLMAO:

    https://www.walmart.com
    ඔන්න ආයෙත් ගොම හලන්න කලින් ආයෙත් පාරක් කියනව අඩුගානෙ ඕකට ගිහින් ගනන් එකතු කරල බලපන්. එකතු කිරීම, අඩු කිරීම කරන්නවත් ඉස්කෝලෙ ගිහින් ඇති කියල හිතනව. එහෙමත් නැත්තන් ඕකෙ shopping cart කියල එකක් තියෙනව. ඒකට බඩු ටික දැම්මම එකතුව පෙන්නනවා. website එකකට ගිහින් බලන්න දැනුමක් නැති ගොබ්බයො නං සාපයක්.

    ආයෙ ඉතින් "අඥේ ඔය US නෙවෙයිනේ. US වල ඔහොම නෙවෙයිඥෙ" ගාගෙන ගොන්නු උම්බෑ කිව්වට මට ඕව උබලගෙ අතට කරල දෙන්න බෑ ඒකයි මෙහෙම එකක් එනකන් මේක තියන් හිටියෙ. ආයෙ උම්බෑ කිව්වත් එච්චරයි. උබලට ඕන නං දාමු ඔට්ටුවක් අන්න එතකොට මම 0 ඉඳන් ගණන් හදල පෙන්නන්නං. ඕන නං කඩෙන් අරගෙනත් පෙන්නන්නන්. ඕකේ. 👌 💪
     
    • Love
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හද්ද පිටිසර ගම් බට්ටෙක් මුලින්ම job එකට කොළඹ ගියා වගේ 😂
    uba toilet hodanna ausi giya wage newei bn u gihin thiyenne..irisiyawe palenna epa siyumali ponnaya :lol: :lol:

    ඉඳල ඉඳල interview ගිහින් මෙතන දේශනා දුන්නේ දැන් ජොබ් එක හම්බුනාද ?

    දැන් ඔය ජොබ් එක ලබිනේ නැත්නම් interview එක fail නේ? දැන් මේ interview fail උන්ද අනිත් උන්ට උපදෙස් දෙන්නේ ?
    siyumali ponnaya irisiyawen pipirenawa :lol: :lol:
    ------ Post added on Dec 20, 2022 at 6:42 AM
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඉඳල ඉඳල interview ගිහින් මෙතන දේශනා දුන්නේ දැන් ජොබ් එක හම්බුනාද ?

    දැන් ඔය ජොබ් එක ලබිනේ නැත්නම් interview එක fail නේ? දැන් මේ interview fail උන්ද අනිත් උන්ට උපදෙස් දෙන්නේ ?
    වේසිගෙ පුතෝ මේ වගේ මිනිස්සුන්ට ඉරිස්ය කරන්න එපා තොපේ ළමයින්ටත් හෙනගහවී. පුකේ හිලට දිව දාගෙන ගෙන ගු කැවත් කමක් නැ, අපි බනින්නේ නැ, එත් ඉරිසියා කරන්න එපා මහන්සියෙන් ගොඩ යන කෙනෙක්ට.