පින්ලන්ඩ්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uba toilet hodanna ausi giya wage newei bn u gihin thiyenne..irisiyawe palenna epa siyumali ponnaya :lol: :lol:

    siyumali ponnaya irisiyawen pipirenawa :lol: :lol:
    ------ Post added on Dec 20, 2022 at 6:42 AM
    වේසිගෙ පුතෝ මේ වගේ මිනිස්සුන්ට ඉරිස්ය කරන්න එපා තොපේ ළමයින්ටත් හෙනගහවී. පුකේ හිලට දිව දාගෙන ගෙන ගු කැවත් කමක් නැ, අපි බනින්නේ නැ, එත් ඉරිසියා කරන්න එපා මහන්සියෙන් ගොඩ යන කෙනෙක්ට.
    Ok ok 🤭 තව මාසෙකින් ඔක්කොම අමතක වෙලා ලංකාවේ වෙලාවෙන් log වෙද්දී උඹලට තේරෙයි
     
    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    මචන් උබ ලංකාවේ ඉදන් ජොබ් එකට ඇප්ලයි කලේ කොමද? මට software ෆීල්ඩ් එකේ 8 yr විතර exp තියෙනවා,ඒත් මෙහෙ ඉදන් ජොබ් එකක් හොයාගන්න විදියක් නැති නිසා next intake එකට wife ව student දාල Finland එන්න හිතන් ඉන්නේ.විස්තර ටිකක් කියපන්කෝ පුලුවන්නම්
     
    • Like
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    In Love Hearts GIF by SpongeBob SquarePants
     
    • Love
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    පට්ට බං ඒ ටික. හොදට වැඩ ටික කරගෙන ඉදලා ඡන්දෙ දාන්න එන්න ඕනි හරිත.

    සුද්දන්ගෙ ලැට් හොදන්න නේද ගියෙ 🤭
    බෙන් මේ බලු තඩ්යවත් ඉම්පෝට් කරගනින් මළා වදේ අපිට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    හම්මෝ බන්.
    මම දවසක් කිව්වා ඩොලර් 200 න් මාසයක් කන්න පුලුවන් කියලා. ලංකාවෙ ඉන්න, ලෝකෙ වටේම ජීවත්වෙලා තියෙන, ගෝට් චීස් කන සුපිරි ධනපති යක්ක පුතාලා ටිපර් උනා. අමෝ අමෝ මොනවද උබ මේ කියන්නෙ කියලා 🤣🤣🤣🤣
    @nevermindNevergiveup කියන්නෙ ඒ එක යක්ක පුතෙක්. 😂😂🤣🤣

    මම මේ ඒ පෝස්ට් හොය හොය හිටියෙ. තාම හොයාගන්න බැරි උනා. පස්සෙ හම්බුනොත් දාන්නං.
    මටත් ඕක කිව්වා බන් සුද්දියෙක්.😥 මෙහේ ගනන් ඇහුවම ඒකි උඩ ගියා. මට කිව්වා පුලුවන් ඉක්මනට පැනගන්න කියල මෙහෙන්. Airfryer එකක් 100$ මෙහේ. එහේ 100$ ක් දීල ගන්නෙ Airfryer වල Stainless Steel හොදම එක කිව්වා . එයා ගත්තෙ 30$ කිව්වා.

    ඇත්තම කිව්වොත් අපි ප්ලාස්ටික් කුණු චයිනීස් කෑලිවලට ගෙවන්නෙ .... USA වල උන් Luxury බඩු වලට ගෙවන ගනන්.👍
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Ok ok 🤭 තව මාසෙකින් ඔක්කොම අමතක වෙලා ලංකාවේ වෙලාවෙන් log වෙද්දී උඹලට තේරෙයි
    එහෙම හිතුවොත් පොන්න වේසිගෙ පුතෝ තොත් ලංකාවෙනෙ ඉන්නේ.. බයිලා නොකිය හිටහන් ඉරිසියා කාර කකුස්සි කටා. පලයන් ගිහින් ඔය කකුස්සි ටික හෝදලා වරෙන්.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    FB-IMG-1671480934631-1.jpg

    මේ තියෙන්නේ අද තියන සුපිරිම ගෙමින් රිග්ස් මේවා සාමාන්යෙන් යුරෝ 2000 - 4000 අතර වෙන්නේ. අපි බෑන්ක් අකව්න්ට් එකක් හැදුවම මේවා ගෙවන්න ගන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල හැම දේම එහෙමයි. කිසිම ඩොකියුමන්ට් එකක් ඕනේ නැ . සාමන්යෙන් මාසෙට යුරෝ 100 ක් වගේ ගෙවන්න මේවා ගෙනියන්න පුළුවන්. කාර් උනත් එහෙමයි . හොදම වර්ගයේ එකක් ගන්න පුළුවන් මාසෙට යුරෝ 500 ක් වගේ වැටෙන්නේ.

    මේ තියෙන්නේ ගිටන්ටි ෂොප් එක.
    https://www.gigantti.fi/
    කන්ග්‍රෑට්ස්...and good luck !!

    මට මේ docs මුකුත් නැතුව ගෙවන්න දෙන කතාවනම් ටිකක් හිතා ගන්න අමාරුයි...
    pay slips එහෙම ඕනි නෑ කියලා ශුවර්ද?... 🤔 අනිත් එක interest free කිව්වට අඩුම ගානේ account maintenance fee එකක් හරි තියෙන්න ඕනි..
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කොල්ලන්ට බොරු කියපු ත්‍රෙඩ් 🤭

    හම්මෝ බන්.
    මම දවසක් කිව්වා ඩොලර් 200 න් මාසයක් කන්න පුලුවන් කියලා. ලංකාවෙ ඉන්න, ලෝකෙ වටේම ජීවත්වෙලා තියෙන, ගෝට් චීස් කන සුපිරි ධනපති යක්ක පුතාලා ටිපර් උනා. අමෝ අමෝ මොනවද උබ මේ කියන්නෙ කියලා 🤣🤣🤣🤣
    @nevermindNevergiveup කියන්නෙ ඒ එක යක්ක පුතෙක්. 😂😂🤣🤣

    මම මේ ඒ පෝස්ට් හොය හොය හිටියෙ. තාම හොයාගන්න බැරි උනා. පස්සෙ හම්බුනොත් දාන්නං.

    පල ඔසී වල ලැට් හෝදන ගුපියා
    මෙහෙ 14000ක් තිබ්බ නන් තොර මාලුත් එක්ක බත් කාල ඉන්න ඇහැකි. 🤭
    ------ Post added on Dec 20, 2022 at 7:30 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම හිතුවොත් පොන්න වේසිගෙ පුතෝ තොත් ලංකාවෙනෙ ඉන්නේ.. බයිලා නොකිය හිටහන් ඉරිසියා කාර කකුස්සි කටා. පලයන් ගිහින් ඔය කකුස්සි ටික හෝදලා වරෙන්.
    මේ ඉන්නේ thread එක දාපු එකාගේ Fake කොල්ලා 🤭

    හොරාට කලින් වැට පැනලා . මාසෙකින් ලොග් වෙන වෙලාව වෙනස් වෙනවලු 😂
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මටත් ඕක කිව්වා බන් සුද්දියෙක්.😥 මෙහේ ගනන් ඇහුවම ඒකි උඩ ගියා. මට කිව්වා පුලුවන් ඉක්මනට පැනගන්න කියල මෙහෙන්. Airfryer එකක් 100$ මෙහේ. එහේ 100$ ක් දීල ගන්නෙ Airfryer වල Stainless Steel හොදම එක කිව්වා . එයා ගත්තෙ 30$ කිව්වා.

    ඇත්තම කිව්වොත් අපි ප්ලාස්ටික් කුණු චයිනීස් කෑලිවලට ගෙවන්නෙ .... USA වල උන් Luxury බඩු වලට ගෙවන ගනන්.👍
    මම මෙහෙ ආවාම Microwave එකක් ගත්තා CAD 100ක් උනේ. මෙහේ අඩුම රස්ස්සාව කරන එකාට CAD 15.65 පැයකට. පැය 8ක් වැඩ කලොත් 15.65 * 8 = 125.2. දවසක් වැඩ කලොත් Microwave එකක් ගන්න පුළුවන්. ලංකාවේ 30000, 40000 ක් පඩි ගන්න උන්ට මාසේක පඩිය මදි. කිරි 4 ලීටර් එක 5.49 ක් වගේ. ඒ කියන්නේ පැයක පඩියක 1/3ක්. අපේ රටේ කිරි 1 ලිටරය 480ක් වෙනවා, 4 ගන්න 2000ක් වත් ඕනේ.

    ගොඩක් රටවල කෑම බිම, මුලික දේවල් හැමෝටම ගන්න පුළුවන් ගානට තියෙනවා. ඒ අතින් ලංකාවේ මිනිස්සු පව්.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ ඉන්නේ thread එක දාපු එකාගේ Fake කොල්ලා 🤭

    හොරාට කලින් වැට පැනලා . මාසෙකින් ලොග් වෙන වෙලාව වෙනස් වෙනවලු 😂
    මාසෙකින් තොගේ පෑඩ් එක මාරු කරන් වරෙන් පොන්නය, :ROFLMAO:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922
    113
    Congratulations. ජොබ් එකට කොහොමද apply කලේ කියල විස්තරයකුත් දාන්න
     
    • Like
    Reactions: HAneo