පින්ලන්ඩ්

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,728
    2,772
    113
    congratz mchn.
    finland walata russia walin case wetena ekak nedda ban? and poddak PR process eka gena kiyapanko. work visa wenuwata PR ekamada denne ohe? ethakota citizen ganna puluwanda?
     
    • Like
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එව්වා නම් පින්ලන්තම තමයි බං.
    සතුටුයි එකෙක් හරි මේ පව්බිමෙන් ගැලවිලා ගිය එකට 😍
     
    • Love
    • Like
    Reactions: HAneo and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ?
    Dude what's wrong with rice cookers? :baffled:

    Did you know that most expensive rice cookers are from Japan, and are they considered as a failed culture? And really what's a failed culture?

    And what about the rice cookers being sold in so called developed culture?

    https://www.gigantti.fi/search/Rice%20cooker
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    කන්ග්‍රෑට්ස්...and good luck !!

    මට මේ docs මුකුත් නැතුව ගෙවන්න දෙන කතාවනම් ටිකක් හිතා ගන්න අමාරුයි...
    pay slips එහෙම ඕනි නෑ කියලා ශුවර්ද?... 🤔 අනිත් එක interest free කිව්වට අඩුම ගානේ account maintenance fee එකක් හරි තියෙන්න ඕනි..
    Sweden walath doc nathuva gewanna phone ganna puluwan ban Bank ID eken okkoma process wenava.. Bank ID eka hadanne ape personal numbers deela... eken api inna okkoma details hoyanna puluwan.. so no worries

    @HAneo Niyamai ban..

    Sweden apu eunuth kiyanava Finlad hondai kiyala...

    Finish one nahane obata nam work karanna.

    Nomile ugannanna thenata set weyan langauge eka allannaganna
    ------ Post added on Dec 20, 2022 at 12:56 PM
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Congratulations අයියේ. 🤩 එහෙ ඉන්න කට්ටිය අපිට වඩා ගොඩක් උසද?
     
    • Love
    Reactions: HAneo