පින්ලන්තේ ක්ලීනින් ජොබක් වත් හොයාගන්න අමාරුයිලු දැන්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,832
    8,374
    113
    ඔසී වගේ නම් මෙහෙම නහයෙන් අඬන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් නැතුව. පින්ලන්තේ ක්ලීනින්ග්, රෙස්ටුරන්ට්, සුපර්මාකට් ජොබ් වත් නල්ලූ මාස ගණන් හොයලත්.


    Ape Helsinki wala inna kattiyagen loku udauwak balaporottu wenawa. Man helsinki awilla dan masa 3k wage, apu dawase idan online CV danawa, awidala restaurants wage than walin job ahanawa. Mukuthma set wenne nane.. dana dana eka reject...samahara post dakkama therenawa meka mata witharak tiyena prashnahak nemei kiyalath.. eth mata ikmanatama job ekak hoyan work visa danna oni.. mata therenne nane wena kohmada hoyanne kiyala.. online glassdoor,duunitori,jobly,linkedin e tiken jobs walata danaawa, helsinki hamathanama awidda restaurants walin kiyanne dan economy eka aul e nisa full time ewa hire karanne ne godak welawata kiyala..cleaning ewannam dana dana eka reject..


     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,295
    2,457
    113
    Odd jobs karaddi onama rataka local language eka ona wenawa. Economic awulat hema ratakama me dawas wala tiyenawa. Ekat ekka hondama de hari plan ekak nettan lankawata wela inna. Yannamwaale rata giyaama oya prashneta muna denna wenawa.

    Anit de tamai cleaning jobs walata apply karanawa nam CV eke skilled job experience ayin karanna wenawa. Skilled jobs wala experience tyena unwa labour jobs walata ganna employersla kemati naa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,986
    58,747
    113
    මාලඹේ
    මේ කාලෙට Jobs නැහැ බං මොකෝ ගොඩක් outlets වලට Business නැහැ Winter කාලේ නිසා ආයේ Jobs එන්නේ Summer 🏝️ එකට
    ඕක තමා සාමාන්‍ය විදිය මේ winter time එකේ ජොබ් හොයා හොයා වැලපෙන එක නම් මෝඩ වැඩක්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,931
    9,269
    113
    ඔව් ගොඩක් සින්හළු මෙහෙ හොඳ ජොබ් දාලා ගියේ..
    S.L.A.S ප්‍රා.ලේ හිටපු කෙල්ලුකුත් ගිහින් දැන් හුල්ලනව govt ජොබ් 5 year leave එක දාලා ගිය නිසා මෙහෙ එන්න උනොත් ජොබ් එක තියෙනවා හැබැයි