ශ්‍රී ලංකා අමරපුරමහා සංඝ භාවේ සභාපති
අග්ග මහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි
බුදුබවට පත්ව සත්සති ගෙවා ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස ඉසිපතනයට වැඩම කොට පස්වග තවුසන් ඉදිරියෙහි හිඳුවාගෙන ප්‍රථම ධර්මදේශනාව නම් වූ, “දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව” පවත්වන ලද සේක
සිද්ධර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ඒ ඈත කාලයේ ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ භින්න මාතෘක කුමරියක්ව උපත ලැබුවාය. බුදුරදුන්ගේ පියා නිසාම වෙනත් බිසවකගේ කුසින් උපත ලද කුමරියක යන්න එහි අදහසයි.