පින්වත් මහින්ද මැතිදුනි

Jul 5, 2012
1,773
265
0
koti hambaaa chanden dinala kotintaa hambayontaa onaa dewal ratee wenakota.. thawath mahinda mathak karann andapallaaa.... sinhalluu dekata bedilaa karagatta dee....

කොටි පෙන්වා මුවන් මැරූ කාලය අවසානයි මල්ලී, ඕවා ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.
:P:P
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
බේරාදුනනාට මට මගේ රට..
ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බේරා දුන්නාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරුවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බේරා දුන්නාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරුවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!

    රතුපස්වල කොල්ලො මරපු, ලසන්ත, සිවරාම්, ප්‍රගීත් මරපු, අහිංසක දෙමල මිනිස්සු මරපු, වැලිකඩ හිරකාරයෝ මරපු, සුදු වෑන් වලින් මිනිස්සු උස්සල මරපු මහින්ද කියන එකාටා ත් අපි සමාව දෙන්නෙමු, අපි මෛත්‍රී සමාජයක් හදන නිසා!:yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..:yes:

    Hats off machan
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..:yes:

    :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    10899618_966451680051296_457533549_n.jpg

    සින්හලයාගේ ජන්ද වලින්ද my3 දිනුවේ කියල ඔය my3 කාරයෝ පොඩ්ඩක් තමන්ගේ හදවතින් අහල බලපල්ලා
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Thop thamath oya Marage gata walata ahuwenwa neda :P Anna yako owa kiwa ITN ekath dan MY3 ge hoda kiynwa :D :D
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    පින්වත් මැතිදුනි, පතමි ඔබට..
    නිදුක් නිරෝගී චිර ජීවනය..
    බේරාදුනනාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පින්වත් මැතිදුනි, පතමි ඔබට..
    නිදුක් නිරෝගී චිර ජීවනය..
    බේරාදුනනාට මට මගේ රට..
    ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!

    :(:(:(:(:(:(:(:(:(:(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!