පින්වත් මිතුරනේ,

පින්වත් මිතුරනේ,

පින්වත් මිතුරනේ,

මේ කියන්න හදන්නෙ පින් ගඟුල් උතුරා යන මහා පුණ්‍ය කටයුත්තක් ගැන​.....

මේ සති අන්තෙ දි (27 හා 28 දෙදින​), බුදු සිරිපා පහස ලද කැලණිය පුදබිමේ ස්ථූප රාජයාණන් වහන්සේ ගේ හුණු පිරියම් කිරීමට සහ සෑ මළුවේ සුදු වැලි ඇතිරීමට සැදැහැවත් පිරිසක් ළක ලෑස්ති වෙනව. මේ උත්තම පුණ්‍ය කටයුත්තට ශ්‍රමයෙන් වගේ ම, වැලි සැපයීමෙනුත් දායක වෙන්න පින්වත් ඔබ සැමට පුළුවන්. දෙලොව සැප කැමති පින්වතුන් හැමදෙනාම​, පින් සිත් පෙරදැරිව මේ සති අන්තෙදි කැලණියට එන්න​......
හැකි හැමෝම​, හැකි තරමින් දායක වෙලා, හැකි තරම් පින් රැස් කරගන්න...!

වැඩි විස්තර අවශ්‍ය නම් මේ අංකයට​ කතා කරන්න​: 071 5553553

තෙරුවන් සරණයි!
 

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    උතුම් කටයුත්තක් .........
    සාර්ථකව කරගැනීමට හැකිවේවා......
    ඔබට තෙරුවන් සරණයි ......