පින් අනුමෝදන් කීරීම
පින් අනුමෝදන් කීරීම යනු කුමක්ද ?
අනුමෝදන් කියන වචනයේ තේරුම හරියටම පැහැදිලි කරන්න පුළුවන්ද ?
ගොඩක් අය කියන්නේ පින් දෙනවා කියල නේ.
මගේ අදහස කාටවත් වෙනත් කෙනෙකුට පින් දෙන්න බෑ.
තමන් විසින්ම තමාගේ පින් කරගත යුතුයි කියලා.
කරන්න පුළුවන් දේ තමයි අනුන්ට පින් කර ගැනීමට අවස්තාවක් සලසන එක.
එම අවස්ථාව ප්රයොජනයට ගෙන පිනක් කරගන්න එක තියෙන්නේ අනුන්ගේ අතේ.
ඉතින් අපි කිව යුත්තේ,
පින් අනුමෝදන් කරනවා කියලද,
නැතිනම්
පින් අනුමෝදන් වීමට අවස්තාවක් සලසනව කියලද?
අනුමෝදන් කියන වචනේ හරි තේරුම තමයි අපැහැදිලි.
කරුණාකරලා ඔබේ අදහස් හා පිළිතුරු දක්වන්න.
ඉස්තුති