පින් අනුමෝදම් කිරීම....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පින් අනුමෝදම් කිරීම....

    අපි පිනක් කරලා දෙන පින් ගන්න පුළුවන් කාටද? දෙවියන්ට අනුමෝදම් වෙනවද? තවත් ජිවත් වෙලා ඉන්න මනුස්සයෙක්ට?
    නැත්නම් ඝ්‍යාති ප්‍රේත ගණයට විතරද අනුමෝදම් වෙන්නේ?
    :oo::oo::oo:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Deviyanta puluwan. Eka pretha kotasakata puluwan

    නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කිව බණක් ඇහිලා මේක හිතට අවේ... මට ඒ කිව දේ හරියට තේරුනේ නැති නිසා තම ඇහුවේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපි පිනක් කරලා දෙන පින් ගන්න පුළුවන් කාටද? දෙවියන්ට අනුමෝදම් වෙනවද? තවත් ජිවත් වෙලා ඉන්න මනුස්සයෙක්ට?
    නැත්නම් ඝ්‍යාති ප්‍රේත ගණයට විතරද අනුමෝදම් වෙන්නේ?
    :oo::oo::oo:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කිව බණක් ඇහිලා මේක හිතට අවේ... මට ඒ කිව දේ හරියට තේරුනේ නැති නිසා තම ඇහුවේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කිව බණක් ඇහිලා මේක හිතට අවේ... මට ඒ කිව දේ හරියට තේරුනේ නැති නිසා තම ඇහුවේ.
    Unwahanse mokakda deshana kale?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පුලුවන් මැරිලා මාස තුනක් යන්න කලිං

    කොහෙද බන් මෙහෙම තියෙන්නේ?
    බිම්බිසාර රජ්ජුරුවන්ගෝ කල්ප 92 ක නැයෝන්ට බුදුහාමුදුරුවන්ට ධනයක් දීල පින් අනුමෝදම් කරනේ...
    :nerd::nerd::nerd: