පින් ඇති උදව්වක්

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    36
    **මාතර**____
    පින් ඇති උදව්වක්

    යාලුවනේ හෙට අපේ ගමේ පන්සලේ කටිනෙ තියෙනවා..අපේ ගෙදරින් තමයි මේ පාර බාර අරගෙන තියෙන්නේ...මට ඕන වෙලා තියෙනවා කටින වලදී දාන කවිබණ ටිකක්..විශේෂයෙන්ම කටින ආනිසංස පිලිබදව තියෙන බණකුත් ඕන..

    බුදූසරණයි!