පින් කමක් කරගමු

gosmart

Member
Oct 24, 2010
568
174
0
මෙන්න කරනව නම් වැඩ...

මචන්ලා...
මට හිතුනා වෙනස් විදියේ thread 1k දාන්න. අපි හැමදාම එළකිරි එකට ඇවිත් මේකේ තියෙන දේවල් කියවල fun 1ක් අරන් යනවා. මමත් කම්මැලි වෙලාවට එළකිරි 1 ට එන්නේ ඒකට තමයි.

ඒත් මට හිතුනා මේ දේවල් අතරේ වෙනස් දෙයක් කරන්න. අපි හැමෝම ගොඩක් busy අයනේ. ඒත් මේ වගේ busy ජීවිතයක් ගත කරන අතරෙත් අපි අපිට පුළුවන් තරමින් ජීවිතේට වටිනා කමක් එකතු කර ගන්න බලන්න ඕනේ. නැත්නම් කවද හරි ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී ඉතුරු වෙන්නේ දුකක් විතරයි.

වැඩිය talks ඕනේ නෑ...:rofl::rofl::rofl: මම කෙලින්ම කියන්නම්කෝ...

අපිට මේ busy life 1k ගත කරන ගමන් කර ගන්න පුළුවන් පොඩි පොඩි පින් අතේ වැඩ, හොඳ වැඩ මොනවද කියල මේ thread1 දාන්න :):):). මේක ගොඩක් දෙනෙකුට නම් මහ boring thread1k වෙයි :baffled::baffled::baffled:. ඒත් මේකේ වටිනා කමක් තියෙනවා කියල පොඩ්ඩක් හරි හිතෙනවා නම් හැමෝටම බලන්න අඩුම ගානේ BUMP 1ක් වත් දාලා යන්න. ඒකත් ලොකු පිනක්.

මම මුලින්ම එකක් පටන් ගන්නම් කෝ...මේක කලිනුත් එළකිරි 1 දාලා තිබ්බා.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."

  • දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 07.

  • ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
011- 2 698 040
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051

උපදෙස්

  • කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
  • ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
  • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.

මේ වගේ අපිට කරන්න පුළුවන් පින් අතේ වැඩ ටිකක් ඔයාලත් දන්නවා නම් අනිත් අයටත් දැන ගන්න එක්ක මෙතන දාන්න.ඒකත් ඔයාල කර ගන්න ලොකු පිනක් වෙයි. බුදු සරණයි.
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
Machn meka merena kamma inna o na widihe pin kamak neda????

මෙහෙමයි මචං...
පින සිද්ද වෙන්නේ අපි ඒ දෙය කරන්න ඕනේ කියල තීරණය කරන වෙලාවේ. ඒ නිසා අපි මේකට බැඳෙන කොටම අපිට ඒ පින ලැබෙනවා (this is what I believe and as I heard :)). ඒ නිසා මැරෙනකම් ඉන්න ඕනේ නෑ.මැරුණට පස්සේ අපේ ඇස් ගත්තත් නැතත් අපිට ඒ පින තියෙනවා. ('චේතනාහං භික්කවේ කම්මං වදාමි' කියල කියල තියෙනවනේ බුදු හාමුදුරුවෝ ) :):):)
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    පෝය දවසේ හොඳ දැනුවත් කිරීමක්..
    Rep++
     
    • Like
    Reactions: gosmart

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මෙහෙමයි මචං...
    පින සිද්ද වෙන්නේ අපි ඒ දෙය කරන්න ඕනේ කියල තීරණය කරන වෙලාවේ. ඒ නිසා අපි මේකට බැඳෙන කොටම අපිට ඒ පින ලැබෙනවා (this is what I believe and as I heard :)). ඒ නිසා මැරෙනකම් ඉන්න ඕනේ නෑ.මැරුණට පස්සේ අපේ ඇස් ගත්තත් නැතත් අපිට ඒ පින තියෙනවා. ('චේතනාහං භික්කවේ කම්මං වදාමි' කියල කියල තියෙනවනේ බුදු හාමුදුරුවෝ ) :):):)

    :yes::yes:Ow machn,kathawa nam eththa,mama kalin me scene 1 dekala hithagaththa dawasaka aniwa mekata sambanda wenawa kiyala...Hebei denata hema awruddakama blood donation 1kata set wenna hithagaththa.....mulma parata donate kara 2011.10.11...Hema parama aniwa denawa.Sure..:):):)
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    :yes::yes:Ow machn,kathawa nam eththa,mama kalin me scene 1 dekala hithagaththa dawasaka aniwa mekata sambanda wenawa kiyala...Hebei denata hema awruddakama blood donation 1kata set wenna hithagaththa.....mulma parata donate kara 2011.10.11...Hema parama aniwa denawa.Sure..:):):)

    මචං blood donate කරන්න තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද?
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මචං blood donate කරන්න තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද?

    18ta wedi wenna o ne machn
    bara nam hariyata mathaka ne,(50kg wedi wenna o ne mathaka widihata)
    blood sugar,urine sugar thiyenna be
    anam manam leda mukuthma thiyenna be....(eki meki noki):P
    Beela inna be
    a welawedi mukuthma thuwala thiyennath be
    no tatoos

    oya tikak witharai machn...Kolayak denawa tic karanna...mathaka ne thawa thibbe monada kiyala....Den denne ne rathu pata pothak,lassana podi card 1k denne...Mata podi trophy 1kuth lebuna....:D:D
     
    ඔය කියන ඔක්කොම ටික මට තියෙනවා...ඉක්මනට මාත් ලේ දෙන්න ඕනේ... :) :) :)
    Thanks for the info :):)
    REP++
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    වෙසක් පෝයට අපේ කාර්යාලයේ සහෝදර පිරිස සාමූහිකව මේ පිංකමට දායක වෙන්නයි සූදානම. පෝස්ටුවකින් අක්‍ෂිදාන සංගමය ගැන දැනුවත් කලාට බොහෝම පිං !