පින් කරහල්ලා..

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මේකයි බන් සීන් එක.. පොඩි අඩියක් ගහන ගමන් මේ ලියන්නේ.. අපේ කන්තෝරුවේ ක්ලින්ග් වලට ආව කෙල්ලෝ දෙන්නෙක්... උන් විඳින අපා දුක දැකලා මම කොච්චර වාසනාවන්තද කියලා හිතුනා.. කොටින්ම උන් වත්තේ සෙට් එකක්... කටවල් වක්කඩවල් වගේ... ඇරියොත් ආයේ විනාසයි... කුණුහරුප එකයි.. හැමදාම පවුල් වල වලි රණ්ඩු.. ගුටි බැට.. ආර්ථික දරිද්‍රතාව උපරිමයි... එක එක කොල්ලෝ එක්ක බැඳලත්...

    මගේ වාසනාවට පෙර කර්ම ශක්තියකට මම හොඳ පවුලක ඉපදුනා.. හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳ මිනිස්සු ආශ්‍රය කලා.... හොඳට හැදුනා... හැම සැපක්ම අම්මා තාත්තා හොඳට ලබා දුන්නා.. යහපත්ව ජීවත් වෙනවා..

    උන් දෙන්නව ටිකක් ළඟින් ආශ්‍රය කරන නිසා මට මං ගැන පුදුම සතුටක් හිතුනා බන්.. අවංකවම.. මිනිස්සු කොච්චර ප්‍රශ්න පීඩන එක්කද ඉන්නේ කියලා හිතුනා..

    මට ඒ දේවල් නෑ.. ඉන්න ගෙවල් දොරවල්.. ඉඩම් කඩම්.. වාහන.. හැමදේම මට උරුමයි.. පම්පෝරි නෙමේ... මගේ අම්මා තාත්තට කොච්චර පින් දුන්නත් මදි බන්..

    ඒ දේවල් ලබා ගන්න ඒ කෙල්ලෝ දෙන්න කන කට්ට බැලුවම.. අනේ මන්දා බන්.. උන් මගෙත් එක්ක කියනවා උන්ගේ ලයිෆ් එක...

    පින් කරහල්ලා.. සසරේ කවදක හරි හොඳක් වෙයි..ජය!
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Bump ,,,,oyage Pera asthma wala ayatath pin dunnata kamak ne, a minissu thaama oya wenuwen pin weda karanawa wennath puluwan
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ප්‍රශ්න nam epa කරපු deyak bn mata nm
    Mn karapu පින් madi bn , tibba ewa pala දෙන්නේ නෑ karuma දෝෂ tiyena ගෙදර ka inna nisa
     
    • Sad
    Reactions: B.Chat

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම හොඳ පවුලක ඉපදුනා.. හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳ මිනිස්සු ආශ්‍රය කලා.... හොඳට හැදුනා...
    ඒ වුනාට උබ බොනවනේ බං. උබ බීලා උබේ පරණ කෙල්ලොන්ට කෝල් ගන්නවනේ. උන්ව අවුස්සනවනේ තොල් දාපුවා මතක් කරලා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    muunam ohoma talk ekak dunnath kamathi na
    rohithabuzz+(1)(1).jpg

    Gas na, kiripiti na, issrhta haal ateth na. enawa loku talk denna
     
    Last edited:
    • Haha
    Reactions: NushenD

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මේකයි බන් සීන් එක.. පොඩි අඩියක් ගහන ගමන් මේ ලියන්නේ.. අපේ කන්තෝරුවේ ක්ලින්ග් වලට ආව කෙල්ලෝ දෙන්නෙක්... උන් විඳින අපා දුක දැකලා මම කොච්චර වාසනාවන්තද කියලා හිතුනා.. කොටින්ම උන් වත්තේ සෙට් එකක්... කටවල් වක්කඩවල් වගේ... ඇරියොත් ආයේ විනාසයි... කුණුහරුප එකයි.. හැමදාම පවුල් වල වලි රණ්ඩු.. ගුටි බැට.. ආර්ථික දරිද්‍රතාව උපරිමයි... එක එක කොල්ලෝ එක්ක බැඳලත්...

    මගේ වාසනාවට පෙර කර්ම ශක්තියකට මම හොඳ පවුලක ඉපදුනා.. හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳ මිනිස්සු ආශ්‍රය කලා.... හොඳට හැදුනා... හැම සැපක්ම අම්මා තාත්තා හොඳට ලබා දුන්නා.. යහපත්ව ජීවත් වෙනවා..

    උන් දෙන්නව ටිකක් ළඟින් ආශ්‍රය කරන නිසා මට මං ගැන පුදුම සතුටක් හිතුනා බන්.. අවංකවම.. මිනිස්සු කොච්චර ප්‍රශ්න පීඩන එක්කද ඉන්නේ කියලා හිතුනා..

    මට ඒ දේවල් නෑ.. ඉන්න ගෙවල් දොරවල්.. ඉඩම් කඩම්.. වාහන.. හැමදේම මට උරුමයි.. පම්පෝරි නෙමේ... මගේ අම්මා තාත්තට කොච්චර පින් දුන්නත් මදි බන්..

    ඒ දේවල් ලබා ගන්න ඒ කෙල්ලෝ දෙන්න කන කට්ට බැලුවම.. අනේ මන්දා බන්.. උන් මගෙත් එක්ක කියනවා උන්ගේ ලයිෆ් එක...

    පින් කරහල්ලා.. සසරේ කවදක හරි හොඳක් වෙයි..ජය!
    හොද වෙලාවක් බලලා ඉක්මනටම ඒ කෙල්ලෝ දෙන්නවම දුකින් මුදවා ගන්න ක්‍රියා කරන්න පිංවත :D :lol:
    සාදු..සාදූ... සා :cool:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ක්ලින්ග් වලට ආව කෙල්ලෝ දෙන්නෙක්, උන් දෙන්නව ටිකක් ළඟින් ආශ්‍රය කරන නිසා

    View attachment 156621
    උන් දෙන්නා පිරිසිදු මදි බන්ස්.. 🤣 ෆීල් එකක් එන්නේ නෑ...
     
    • Haha
    Reactions: Voldemort Bro