මේකයි බන් සීන් එක.. පොඩි අඩියක් ගහන ගමන් මේ ලියන්නේ.. අපේ කන්තෝරුවේ ක්ලින්ග් වලට ආව කෙල්ලෝ දෙන්නෙක්... උන් විඳින අපා දුක දැකලා මම කොච්චර වාසනාවන්තද කියලා හිතුනා.. කොටින්ම උන් වත්තේ සෙට් එකක්... කටවල් වක්කඩවල් වගේ... ඇරියොත් ආයේ විනාසයි... කුණුහරුප එකයි.. හැමදාම පවුල් වල වලි රණ්ඩු.. ගුටි බැට.. ආර්ථික දරිද්‍රතාව උපරිමයි... එක එක කොල්ලෝ එක්ක බැඳලත්...
මගේ වාසනාවට පෙර කර්ම ශක්තියකට මම හොඳ පවුලක ඉපදුනා.. හොඳ අධ්‍යාපනයක් ලැබුවා. හොඳ මිනිස්සු ආශ්‍රය කලා.... හොඳට හැදුනා... හැම සැපක්ම අම්මා තාත්තා හොඳට ලබා දුන්නා.. යහපත්ව ජීවත් වෙනවා..
උන් දෙන්නව ටිකක් ළඟින් ආශ්‍රය කරන නිසා මට මං ගැන පුදුම සතුටක් හිතුනා බන්.. අවංකවම.. මිනිස්සු කොච්චර ප්‍රශ්න පීඩන එක්කද ඉන්නේ කියලා හිතුනා..
මට ඒ දේවල් නෑ.. ඉන්න ගෙවල් දොරවල්.. ඉඩම් කඩම්.. වාහන.. හැමදේම මට උරුමයි.. පම්පෝරි නෙමේ... මගේ අම්මා තාත්තට කොච්චර පින් දුන්නත් මදි බන්..
ඒ දේවල් ලබා ගන්න ඒ කෙල්ලෝ දෙන්න කන කට්ට බැලුවම.. අනේ මන්දා බන්.. උන් මගෙත් එක්ක කියනවා උන්ගේ ලයිෆ් එක...
පින් කරහල්ලා.. සසරේ කවදක හරි හොඳක් වෙයි..ජය!