පින් කුසල් කැමති අයට
නිවන පූර්ණය කිරීමට අවැසි වන ආර්ය දැහැන් වැඩිම පුරුදු පුහුණු වීම සඳහා ගොඩනැගිල්ලක් ගොඩනැගීමට දායක පිරිසක් විසින් කටයුතු අරඹා තියෙනව. දැහැන් වැඩිම ප්‍රයෝගිකව සිදුකිරීමට නේවාසිකව දවස් 14 පමණ හිද මෙය පුරුදු පුහුණු කිරීමට අවශ්‍ය නිසා තමයි මෙම කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ.
මේකට දායක වෙන්න පුළුවන්නම් ඉතින් මහත් ඵල මහානිසංස තියෙන කටයුත්තක්. වැඩි විස්තර පහත web site එකෙන් බලන්න.
දායක වෙන්න අවස්ථාවක් නැතත් youtube channel එක follow කරල බලන්න. නිවන් දකින්න කැමති අයට අවශ්‍ය කරන ත්‍රිපිටකය ආශ්රයෙන් කරන නිවැරදි ඉගැන්වීම තියෙනව.