මේක ඉක්වදෝරයේ සිද්ධියක්...හය දෙනෙක් එනවා ගේමට..ගෙට වෙඩි තියලා යනවා..වාහනය ඇතුලේ පිපිරීමක් වෙනවා,හතරක් ඇතුලෙම අවසන් ගමන් ගිහින්ලු..
පින් එක ගැලෙව්වා කියලා අත් බෝම්බයක් පුපුරන්නේ නෑ..සේෆ්ටි ලීවර් එක ගැස්සෙන එක වළක්වන්න තමයි පින් එක තියෙන්නේ ,පින් එක ගලවලා ලිවර් එක කලින් තිබ්බ විදියටම දිගටම අල්ලගෙන ඉන්න පුලුවන් නම් පුපුරන්නේ නෑ.හැබැයි ඉතින් ඕකට ලිවර් කියන එක වැරදිලු..හරි නම් කියන්න ඕනේ ස්ට්‍රයිකර් ලිවර් කියලා ලු නේ..හරියට මී කතුරක කම්බිය පන්නලා,අතින් තද කරගෙන ගැස්සෙන එක නවත්තගෙන ඉන්නවා වගේ වැඩක් මේක..
හරියට පුහුණුවක් නැති උන් එක්ක අවි ආයුද පාවිච්චි කරන්න ගියාම ඔහොම තමයි ඉතින්..
මේවා විහිලු නෙමෙයි.ආමි එකේ එහෙම ග්‍රෙනේඩ් පාවිච්චි කරන්න පුරුදු කරද්දී ඔය වගේ වැරදි වෙන වීඩියෝත් තියෙනවා..මේකත් එහෙම සීන් එකක්ද කොහෙද..