|| පින් පවු පලදෙන හැට් (The Cause & Effect Sutra) ||

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ.
මේක නම් හරි

පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)
20%? මැන්නද? පොඩ්ඩක් කල්පනා කරල බලන්න.:oo:

අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?
ඒත් එහෙම කරයි කියල වරදකුත් නෑ
. (උදාහරණ ඕන තරම් තියෙනවා මේ ගැන)

අනික නිවන් දැකීම අරමුණු කරගෙන පින්/කුසල් කරන්න කියල තියෙන්වනෙ.බෝධි සත්වවරු කරන්නෙත් ඒකනෙ.

ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

rep කතාව කුසල්/පින් වලට ගැලපෙන්නෙ නෑ.:baffled: කුසල් ඔහොම කරන්න පුලුවන්නම් ඔක්කොම නිවන් දකි ටක් ටක් ගාල. කුසල්/පින් කරන්න ඒ චේතනාව තියෙන්නෙ ඔනෙ, හිතට හොරා පින්/කුසල් කරන්න බෑනෙ.පින්/කුසල් මිනිස්සු කරනවනම් හොදයි ඒකට පෙළඹවීමත් පිනක්.

මේ පොස්ට් එක හොදයි ඒත් දාල තියෙන ඔක්කොටම එකග වෙන්නන්නම් බෑ වගෙ.කොහොම උනත් මේ ජීවිතේදි වෙන ඔක්කොම වෙන්නෙ පින්/පව් හින්දම නෙමෙයි. . ඒක එක කාරණයක් විතරයි. කර්මය බලපාන්නෙ මොන මොන වෙලාවෙදි කියන එක කටවත් හරියට කියන්න බෑනෙ බුදු කෙනෙකුට ඇරෙන්න. කර්ම විෂය අචින්ත්‍යයි.

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ. පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)

අනික් දේ
පෞද්ගලිකව ගත්තොත් උපතින් බෞද්ධයෙක් උනත් මමනං පින් පව් හෝ ඒවයෙ ආදීනව ගැන එතරම් හිතන්නෙ නෑ. පින් පව් තියේද නැද්ද කියන එකවත් මටනං වැදගත් නෑ:no:

අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?

උදා:- පොත ඉවර උන කෙනෙක්ට අපි කොලයක් කඩල දෙන්නෙ ලබන ආත්මේ press එකක අයිතිකාරයේක් වේවා කියල හිතලමද ? නෑ නෙ
ඒ වෙලාවෙ එයාට අපේ උදව් ඕන කරල තිබුනු නිසා :) එතනින් එහාට කතා ඇපිට වැඩක් නෑ :nerd:

ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

මොනව උනත් බොහෝම ස්තූතියි post එකට :D

habai bro man hithane kochara hoda wada kalath pina labenne na a wade hitha hodin kale natham.. :no:
kanna nathi kenekata hitha hodin dunnoth misak loba kamin dunnoth wadak nane.ethana pinak na.. ewage thamai.. karana de wagema hithath godak balapanawa..
eka nisa labana athme salli karayek wenna one nisa me athme pin karana one kiyala kalath ethana pinak na.. :)

thank u very much angela.. :)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහි සඳහන් වෙන කරුණු සමහරක් බුදු දහමේ හරයෙන් වෙනත් මානයකට ගිය ඒව බවයි මගේ හැගීම. හැමදේ ම නොව සමහරක් කරුණු.

    අප යම් ක්‍රියාවක් කරන්නට පලමුව එකී ක්‍රීයාවෙන් අපට හා අනිකුත් ජීවීන්ට හා දේවලට වෙන යහපත, අයහපත සිතා බැලීම ඉතා වටී. කර්මය නිසා ම සියල්ල තීරණය නොවේ. පින් හා පවු යන්න ගැන වැටහීමක් ලබා ගැනීම හොඳ වන්නේ ඒ මගින් අප යමක් කරද්දී අවබෝධයක් ලැබිය හැකි නිසාවෙනි. හැබැයි මෙතන දී පවු නිසා ලැබෙන දඩුවම්, විදින්නට වෙන වේදනාවන් ආදී කොට ඇති දේට බයෙන් පවු නොකර සිටීම හා නිසි අවබෝධය හා වැටහීම නිසා පවු නොකර සිටීම යන කාරණයන් දෙක වෙනස් වේ. පවට බයෙන් පවු නොකර සිටින්නා නිවන කරා නොයයි. නිසි අවබෝධට ඇති තැනැත්තා නිවන කරා ලඟා වෙයි.

    යම් කෙනෙක් පවු ගැන අවබෝධයක් ගැනීමට ඒ කෙනාට බුදු දහම පිළිබඳ දැනුමක් තිබීම අවැසි නොවෙයි. මනුෂ්‍යක් ‍වශයෙන් ජීවිතය හැඩ ගස්සවා ගත් කෙනෙකුගේ අවබෝධයට නිතැතින් ම පවු හා පින් යන දේ යොමු වෙයි. මන්ද තමන්ට දැනෙන, වැටහෙන, හැ‍ඟෙන දේ අන්‍යන්ටත් ඒ අයුරින් වෙනවා කියා සිතන්නට හැකි කෙනෙක් නිරන්තර පවින් ‍වැලකෙයි.

    මතු ලාභ ප්‍රයෝජන තකා පින් රැස් කිරීමක් නොව මනුෂ්‍ය ධර්මය ආරක්ෂා කරමින් ඒ අනුව හැසිරීමයි විය යුත්තේ. බුදු දහම යනු මනුෂ්‍යා මනුෂත්වයෙන් යුතුව තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගතකිරීමට රුකුල් දෙන පැවැත්මන් සඳහන් ධර්මයකි. ඒ අතර තුර තමන් ලොකික ආශාවන්ගෙන් ටිකෙන් ටික අත් මිදී නිවන් මගට ලංවීමේ මග පහදා දෙයි. පින් රැස් කිරීම යනු හැමවිට ම නිවැරදි ව ජීවත් වීම හා අන්‍යන්ට හැකි අයුරින් උපකාර කිරීමයි. එය කළ යුත්තේ ලාභ අපේක්ෂාවෙන් නොවේ. එමඟින් ලබන් ඉහලම ලාභය වන්නේ ආත්ම තෘප්තියයි.

    මේ වගේ යමක් ගැන වැදගත් කථාවක නිරත වීමට හැකි ‍හා කෙනෙකුට සිතා බලා දෙයක් ඉගෙන ගත හැකි Thread එකක් දැමීම ගැන ස්තූති වන්ත වෙනව.

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ. පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)

    අනික් දේ
    පෞද්ගලිකව ගත්තොත් උපතින් බෞද්ධයෙක් උනත් මමනං පින් පව් හෝ ඒවයෙ ආදීනව ගැන එතරම් හිතන්නෙ නෑ. පින් පව් තියේද නැද්ද කියන එකවත් මටනං වැදගත් නෑ:no:

    අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?

    උදා:- පොත ඉවර උන කෙනෙක්ට අපි කොලයක් කඩල දෙන්නෙ ලබන ආත්මේ press එකක අයිතිකාරයේක් වේවා කියල හිතලමද ? නෑ නෙ
    ඒ වෙලාවෙ එයාට අපේ උදව් ඕන කරල තිබුනු නිසා :) එතනින් එහාට කතා ඇපිට වැඩක් නෑ :nerd:

    ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

    එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

    මොනව උනත් බොහෝම ස්තූතියි post එකට :D

    mey zues aiye,mama mehema kivvata mokuth ahithak hithanna epa,,but oya muslim ekkenek neda???:confused:because i think i'm100%sure that i saw ur own picture that you have taken when u were in ur small ages which u have posted in the "put ur real picture here" thread....and in that picture u were wearing that white muslim cap....thats y i thought like that..i think that photo is still there in that thread......(i'm sorry if i'm wrong)

    anyway,,,buddhagame muulikama eganweema venne karmayai.it's fundamental base on which the buddhism runs...eeka 20%k vitharai kiyala kothanakavath sandahanvelaa naha..eeka 100%k balapaanne naha,,eeth eeka thamai api sansaare labeem saha nolabeem valata muulika vena lokuma karuna...all the people here who said that "karma" will have less effect in our life should remember that....

    anith kaaranaya thamai api kusal karana kota ee pilibandava hithen menehi karanna oona..ethakota thamai ee kusalaya thawath vadenne...thamun kellinma "rahathan vahanse" kenek venna prarthana karanavaanam pin kalaama ee pin gana hithanna honda naha(methana samaharu post karala kiyala thiyenava hamadeyakma karala mata pin labeeva kiyala hithanna narakai kiyala...samaharavita eekattiya kelinma rahath venna plan karana aya venna puluwan:)mokada apita sansaaraye gamankireemata nam api ras karana pin avashshyai)

    Ps:-anith eka zues aiye,,oya ara oyaage sigiye liyala thiyenavane "meth vadannekuge maithreeya parikshaa kiriimata avashyanam madakata kakula paagaa balanna" kiyala,,eke theeruma laaduru vage ledak hadichcha kenekuta vitharai maithree karanna puluwan kiyana ekada??maithree bhavanava karanneth minissumane,,deviyo kaandayak nemeine........
     
    Last edited:

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    budhudahama vishwasaya hoo bakthiya matha avabodha karagatha noheka.. ae sandaha sradhhawa upadawagatha yuthuya.. :) that's the difference between Buddhism and other religions.
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    මේක නම් හරි

    20%? මැන්නද? පොඩ්ඩක් කල්පනා කරල බලන්න.:oo:

    ඒත් එහෙම කරයි කියල වරදකුත් නෑ
    . (උදාහරණ ඕන තරම් තියෙනවා මේ ගැන)

    අනික නිවන් දැකීම අරමුණු කරගෙන පින්/කුසල් කරන්න කියල තියෙන්වනෙ.බෝධි සත්වවරු කරන්නෙත් ඒකනෙ.

    rep කතාව කුසල්/පින් වලට ගැලපෙන්නෙ නෑ.:baffled: කුසල් ඔහොම කරන්න පුලුවන්නම් ඔක්කොම නිවන් දකි ටක් ටක් ගාල. කුසල්/පින් කරන්න ඒ චේතනාව තියෙන්නෙ ඔනෙ, හිතට හොරා පින්/කුසල් කරන්න බෑනෙ.පින්/කුසල් මිනිස්සු කරනවනම් හොදයි ඒකට පෙළඹවීමත් පිනක්.

    මේ පොස්ට් එක හොදයි ඒත් දාල තියෙන ඔක්කොටම එකග වෙන්නන්නම් බෑ වගෙ.කොහොම උනත් මේ ජීවිතේදි වෙන ඔක්කොම වෙන්නෙ පින්/පව් හින්දම නෙමෙයි. . ඒක එක කාරණයක් විතරයි. කර්මය බලපාන්නෙ මොන මොන වෙලාවෙදි කියන එක කටවත් හරියට කියන්න බෑනෙ බුදු කෙනෙකුට ඇරෙන්න. කර්ම විෂය අචින්ත්‍යයි.

    you have said it properly.....nice
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ. පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)

    අනික් දේ
    පෞද්ගලිකව ගත්තොත් උපතින් බෞද්ධයෙක් උනත් මමනං පින් පව් හෝ ඒවයෙ ආදීනව ගැන එතරම් හිතන්නෙ නෑ. පින් පව් තියේද නැද්ද කියන එකවත් මටනං වැදගත් නෑ:no:

    අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?

    උදා:- පොත ඉවර උන කෙනෙක්ට අපි කොලයක් කඩල දෙන්නෙ ලබන ආත්මේ press එකක අයිතිකාරයේක් වේවා කියල හිතලමද ? නෑ නෙ
    ඒ වෙලාවෙ එයාට අපේ උදව් ඕන කරල තිබුනු නිසා :) එතනින් එහාට කතා ඇපිට වැඩක් නෑ :nerd:

    ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

    එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

    මොනව උනත් බොහෝම ස්තූතියි post එකට :D
    :yes::yes::yes::yes::yes: mamath pin paw gena godak hitanne nehe. hithata hari kiyala hithena dee karanawa.. anith eka mama hitanne nehe oya post eke thiyena samahara deewal budhuhamudhuruwo deshana karala thiyenawa kiyala
    eg: why in this life you are heirless? :oo: because you have destroyed flowers habitually in your frevious life :oo: :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    11.gif
     
    Dec 26, 2007
    8
    0
    0
    ගොඩක් දුරට මම කියන්න බලාපොරොත්තු උන දෙයම තමා
    මමත් ඔව්වා විශ්වාස කරන්නෙ හරි අඩුවෙන්
    අනික අපිට කර්මයට වඩා අපි ගැන විශ්වාසයක් තියෙන්නෙ ඕනෙ

    අර රෙප් කතාවනං ෆට්ට
    11.gif

    එනෙවෙ
    තැන්ක්ස්

    කර්මය විශ්වාස කිරිම දෙවියන් විශ්වාස කරනවාට වැඩිය හොදය:nerd:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,495
    5,844
    113
    හෝම් ස්වීට් හෝම්
    කර්මය විශ්වාස කිරිම දෙවියන් විශ්වාස කරනවාට වැඩිය හොදය:nerd:

    මම ඔය දෙකෙන් එකක්වත් විශ්වාස කරන්නෙ නැ මොකද නොදකින දෙවියන්ටවත් නොහැගෙන කර්මයටත් වඩා අපිකරන කියන දෙවල් පාලනය කරන්න බලය තියෙන්නෙ අපිට නෙද ??:nerd:
     
    Dec 26, 2007
    8
    0
    0
    මම ඔය දෙකෙන් එකක්වත් විශ්වාස කරන්නෙ නැ මොකද නොදකින දෙවියන්ටවත් නොහැගෙන කර්මයටත් වඩා අපිකරන කියන දෙවල් පාලනය කරන්න බලය තියෙන්නෙ අපිට නෙද ??:nerd:

    ඔව් දෙකම පෙන්නෙ නැ
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අමතක උනා
    Viewer's Discretion is advised
    :rofl:

    Na man owata argue karanna yanne na.mokada man pili ganne tamange hadawatata awankawa hoda de kaloth hoda deyakuth naraka deyak kaloth naraka prathipalekuth labenawa kiyala witarai.:rolleyes: E wunath Karma n පින් පව් කියලා දේවල් ‍තියෙනවා eka man wishwasa karanawa :yes:

    (Mokada Buddhism gana wide knowledge ekak man gawa na man gaburin hadarala na )

    saadhu saadhi sil akke :D
    :)

    :confused:

    ei yako saadhu kiyanne nathuwa "one more" kiyannada ? :rofl:

    :P:P eka tamai

    පින් පව් කියලා දේවල් ‍තියෙනවා.හැබැයි... හැමදේම වෙන්නෙ කර්මයෙන් නෙවේ. නියාම ධර්ම වල ජීව විද්‍යාත්මක, ‍මනෝ විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක නියාමයන් තියෙනවා. මේ දේ වෙන්නෙ මෙන්න මේ නියාමය නිසයි කියලා නිගමනය කරන්න අපට බෑ.... එත් පින් පව් කියලා දේවල් නොතිබුනානම් අද මේ ලෝකෙ තියෙන්නේ මීටත් වඩා පිරිහිලා. ලෝකෙ පවතින්නෙ පව් කරන්න තියෙන බය, ලැජ්ජාව දෙක නිසා.

    :yes::yes: Agreed

    බුද්ධ ධර්‍මය තර්‍කයෙන් අවබෝධ කල නොහැක.ඒහි පස්සිකෝ.කර්‍මය හා විපාකය ගැන වද නොවන්නේ නම් මෙය කියවීම නිශ්ඵලයි.
    ස්තුතියි-බොහොම පිං මෙය පලකලාට!

    welcome sis :)

    wadagath tread ekak..
    bohoma sthutiee.. :)

    Welcome sis :)

    පින් සිද්ද වේවා!

    :)

    :yes::yes::yes::yes::yes::yes::):):):)

    habai meka kalin dala thibunada koheda. :):) kamak na ithin. :):cool:

    Sry malli man danan hitiye na.hoda deyak niza share karanna hituwa witarai :)

    Keep this post alive . Then most of the people can read.

    :yes::yes: Thanks

    habai bro man hithane kochara hoda wada kalath pina labenne na a wade hitha hodin kale natham.. :no:
    kanna nathi kenekata hitha hodin dunnoth misak loba kamin dunnoth wadak nane.ethana pinak na.. ewage thamai.. karana de wagema hithath godak balapanawa..
    eka nisa labana athme salli karayek wenna one nisa me athme pin karana one kiyala kalath ethana pinak na.. :)

    thank u very much angela.. :)

    U r welcome sis :)

    මම ඔය දෙකෙන් එකක්වත් විශ්වාස කරන්නෙ නැ මොකද නොදකින දෙවියන්ටවත් නොහැගෙන කර්මයටත් වඩා අපිකරන කියන දෙවල් පාලනය කරන්න බලය තියෙන්නෙ අපිට නෙද ??:nerd:

    Oya karmaya wishwasa karanne nadda? paw pin kiyala deyak tiyana niza tamai minissu waradi deyak karanna baya wenne hitanne. :rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    pin sidda wewa!!!!!!

    flag.gif

    :)

    Good thread.Thanks for sharing with us.Rep+ added

    Welcome bro :)

    පින් සිද්ද වේවා!

    :)

    wow!!!nice one!!!

    Thanks :)

    mmm....A Good Post...:D

    ThANKS :)

    පින් සිද්ද වේවා!

    :)

    මෙහි සඳහන් වෙන කරුණු සමහරක් බුදු දහමේ හරයෙන් වෙනත් මානයකට ගිය ඒව බවයි මගේ හැගීම. හැමදේ ම නොව සමහරක් කරුණු.

    අප යම් ක්‍රියාවක් කරන්නට පලමුව එකී ක්‍රීයාවෙන් අපට හා අනිකුත් ජීවීන්ට හා දේවලට වෙන යහපත, අයහපත සිතා බැලීම ඉතා වටී. කර්මය නිසා ම සියල්ල තීරණය නොවේ. පින් හා පවු යන්න ගැන වැටහීමක් ලබා ගැනීම හොඳ වන්නේ ඒ මගින් අප යමක් කරද්දී අවබෝධයක් ලැබිය හැකි නිසාවෙනි. හැබැයි මෙතන දී පවු නිසා ලැබෙන දඩුවම්, විදින්නට වෙන වේදනාවන් ආදී කොට ඇති දේට බයෙන් පවු නොකර සිටීම හා නිසි අවබෝධය හා වැටහීම නිසා පවු නොකර සිටීම යන කාරණයන් දෙක වෙනස් වේ. පවට බයෙන් පවු නොකර සිටින්නා නිවන කරා නොයයි. නිසි අවබෝධට ඇති තැනැත්තා නිවන කරා ලඟා වෙයි.

    යම් කෙනෙක් පවු ගැන අවබෝධයක් ගැනීමට ඒ කෙනාට බුදු දහම පිළිබඳ දැනුමක් තිබීම අවැසි නොවෙයි.
    මනුෂ්‍යක් ‍වශයෙන් ජීවිතය හැඩ ගස්සවා ගත් කෙනෙකුගේ අවබෝධයට නිතැතින් ම පවු හා පින් යන දේ යොමු වෙයි. මන්ද තමන්ට දැනෙන, වැටහෙන, හැ‍ඟෙන දේ අන්‍යන්ටත් ඒ අයුරින් වෙනවා කියා සිතන්නට හැකි කෙනෙක් නිරන්තර පවින් ‍වැලකෙයි.

    Thanks saho :)