|| පින් පවු පලදෙන හැට් (The Cause & Effect Sutra) ||

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ. පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)



niyama dharma 5n 1k unata machan 20% kiyala kiyanna ba.. :no:
mokada godak wita karmaya anith niyama dharma walata wada balawath wena welawal wadii :)


අනික් දේ
පෞද්ගලිකව ගත්තොත් උපතින් බෞද්ධයෙක් උනත් මමනං පින් පව් හෝ ඒවයෙ ආදීනව ගැන එතරම් හිතන්නෙ නෑ. පින් පව් තියේද නැද්ද කියන එකවත් මටනං වැදගත් නෑ:no:

අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?

උදා:- පොත ඉවර උන කෙනෙක්ට අපි කොලයක් කඩල දෙන්නෙ ලබන ආත්මේ press එකක අයිතිකාරයේක් වේවා කියල හිතලමද ? නෑ නෙ
ඒ වෙලාවෙ එයාට අපේ උදව් ඕන කරල තිබුනු නිසා :) එතනින් එහාට කතා ඇපිට වැඩක් නෑ :nerd:

ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

මොනව උනත් බොහෝම ස්තූතියි post එකට :D

මෙ post එකෙන් මම හිතන්නෙ anjala කියන්න try කරල තියෙන්නෙ ඔව කරල ඔය පින් expect කරන්න කියන එක නෙවේ :no:
නිකන් idea එකක් දෙන්න witharai.. :) උබ කිව වගෙ මඡන් එහෙම පින් බලපොරොත්තුවෙන් ම දෙයක් කලොත් මමත් හිතන්නෙ කිසිම පිනක් වෙන්නෙ නෑ තමයි...

අවන්ක චෙථනවෙන් කලොත් එක අපිට නිකන් ම ලබෙනවා.. :yes:

example එකක් හැටියට.. කවුරු හරි ලොකු දානයක් දෙන්නෙ පත්තරේ නම දාගන්න නම් එතන පිනක් නෑ තමයි... ;)

හබයි අර කිව වගේ.. පොත ඉවර උන කෙනෙක් ට කොලයක් කඩල දෙන එකත් පිනක් තමඉ.. මොකද පිරිසිදු චෙථනවෙන් නෙ දෙන්නෙ :)