මොන emotional abusing උනත් දෙමව්පියන්ට පිටුපාන එක මමනම් අනුමත කරන්නේ නෑ.
කෙල්ල කියනවනම් දෙමව්පියන්ට පිටුපාන්න බෑ කියල, ඒකිගේ කැමැත්තට ඉඩ දීපන් යාළුවා. මොකද අවරුදු 18, 20 අපිට කන්න බොන්න දීල අපිව හදපු දෙමව්පියන්ගේ හිත රිද්දන එක හරිම කැත වැඩක්.
ගොඩක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් " මොන මගුලක්ද මේ අපේ ජීවිතේ නේද කියල " එහෙම හිතෙන වෙලාවට පොඩ්ඩක් හිතල බලපන් අපි අද මේ තත්වේ ඉන්නේ කව්රු නිසාද කියන එකත්.
ආදරේ අමතක කරන්න අමාරුයි,, එක මම හොදට දන්නවා. දෙමව්පියන්ගේ කැමැත්තට ඉඩ දීල දැනට අව්රුදු 5 කට කලින් මම ලංකාවෙන් ආවෙ.. එත් මට තාමත් එයාව අමතක කරන්න පුළුවන් උනේ නෑ.
කව්රුත් කියනවට උඹ තීරණ ගන්න එපා.. උඹට හොඳයි කියල හිතන දේ කරපන්. එත් හොදට මතක තියා ගනින් දැන් උඹ ගන්න තීරණය උඹේ මුළු ජීවිත කාලෙටම බලපානවා කියන එක.
උඹ කවුරු උනත් හිත හොද කොල්ලෙක් බං....
අපේ ජීවිත හරි විදිහටනම් අපිට අයිති නෑ..... අයිති දෙමව් පියන්ට...
ඒක අද මට තේරෙන්නෙ මටත් පුතෙක් ඉන්න හින්ද.....
ඒ ලමය වෙනුවෙන් අපි කරන කැපවීමම අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන්
කරල තියෙනව......
දෙමව් පියන්ගෙ හිත රිද්දන එක කැත වැඩක්...........

උඹ ඇරෙන්න ඒ කෙල්ලට වෙන වටිනා කෙනෙක් න කියන ඒක උඹ ඔප්පු කරන්න යාළුවා..සුභ පතනවා යාලුවට..
උඹ කවුරු උනත් හිත හොද කොල්ලෙක් බං....
අපේ ජීවිත හරි විදිහටනම් අපිට අයිති නෑ..... අයිති දෙමව් පියන්ට...
ඒක අද මට තේරෙන්නෙ මටත් පුතෙක් ඉන්න හින්ද.....
ඒ ලමය වෙනුවෙන් අපි කරන කැපවීමම අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන්
කරල තියෙනව......
දෙමව් පියන්ගෙ හිත රිද්දන එක කැත වැඩක්...........

ekanam aththa aiye...මොන emotional abusing උනත් දෙමව්පියන්ට පිටුපාන එක මමනම් අනුමත කරන්නේ නෑ.
කෙල්ල කියනවනම් දෙමව්පියන්ට පිටුපාන්න බෑ කියල, ඒකිගේ කැමැත්තට ඉඩ දීපන් යාළුවා. මොකද අවරුදු 18, 20 අපිට කන්න බොන්න දීල අපිව හදපු දෙමව්පියන්ගේ හිත රිද්දන එක හරිම කැත වැඩක්.
ගොඩක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් " මොන මගුලක්ද මේ අපේ ජීවිතේ නේද කියල " එහෙම හිතෙන වෙලාවට පොඩ්ඩක් හිතල බලපන් අපි අද මේ තත්වේ ඉන්නේ කව්රු නිසාද කියන එකත්.
ආදරේ අමතක කරන්න අමාරුයි,, එක මම හොදට දන්නවා. දෙමව්පියන්ගේ කැමැත්තට ඉඩ දීල දැනට අව්රුදු 5 කට කලින් මම ලංකාවෙන් ආවෙ.. එත් මට තාමත් එයාව අමතක කරන්න පුළුවන් උනේ නෑ.
කව්රුත් කියනවට උඹ තීරණ ගන්න එපා.. උඹට හොඳයි කියල හිතන දේ කරපන්. එත් හොදට මතක තියා ගනින් දැන් උඹ ගන්න තීරණය උඹේ මුළු ජීවිත කාලෙටම බලපානවා කියන එක.

මට එක ප්‍රශ්නයක් අහන්න අවසරද මචන්,
(මේකට උත්තර දෙන්න මම පස්සේ මගේ අදහස කියන්නම්)
- එක දවසක උබේ අම්මයි තාත්තයි කිව්වොත් එක්කො එයාලාව නැත්නම් අර ගෑණු ලමයාව තෝර ගන්න කියලා උබ කරන්නේ මොකක්ද..??
මූට කොටු පැනල අත්දැකීම් තිබ්බට.
සිරාවට කරපු ලව් අද්දැකීම් නෑ...........

අම්මට සිරි මූ IP කෙනෙක් (Inspector)
සොරි සර් කලින් මචන් කිව්වට
![]()
![]()
කොහේ ගියත් වෙදා පනිනවා...
යකෝ මම වගේ සත්‍ය ප්‍රේම බෘංග රාජයකුට ඔහොම කියනවද![]()

අපිනොදන්න චෙස්.........මූට කොටු පැනල අත්දැකීම් තිබ්බට.
සිරාවට කරපු ලව් අද්දැකීම් නෑ...........
අපිනොදන්න චෙස්.........
he is talking about "SEX" machan not the love.
SEX is very easy to forget for males.That's why the affairs
who had sex before marriage and their relationship is already
broken by the male side.
But true love feels, it's not biological, it's a state of mind.
And when the first time you had sex with your girl-friend the
love also turns into a responsibility if you are a married male.
if not that affair will be broken for sure.I don't have experience
about that anyway,but I knew from talking with the ppl.
මචෝ කෙල්ලො නොපතන්.... බ්‍රහ්මචාරී පතන්