පින් සිද්ද වෙනවා
මචංලා මෙන්න මේකයි ඇත්තම සීන් එක. මම දන්න කෙල්ලෙක් ඉන්නවා. මගේ හොදම යාලුවෙක් ඒකි. ඒකි කලින් යාලුවෙලා හිටපු එකා ඒකි අමාරැවේ දාලා අත ඇරලා දාලා ගිහින්. දැන් ඒකිට වෙන එකෙක් බදින්න බැරිලු පෙට්ටිය නැති නිසා. ඒකිගේ ගෙදරින් එක එක ඒවා ඒකිට සෙට් කරනවා. මේ සීන් එක ගෙදරට කියන්නත් බෑ. මම අහලා තියෙනවා ඕක දැන් ලංකාවේදී ඔපරේෂන් එකකින් කරන්න පුලුවන් කියලා. මචං පින් සිද්ද වෙනවා බන් දන්න එකෙක් ඉන්නවා නම් කොහොමද කරගන්නේ කොහෙන්ද කරගන්නේ කියලා මට පී.එම් එකක් දාන්න.