පින් සිදු වෙනවා භාවනා help

comx

Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    පින් සිදු වෙනවා භාවනා help

    • මේ අදහසේ තියෙන්නෙ මෙත්තා ගුණය​ පමණයි

    මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
    මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා


    මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ හතර තියෙන අදහසක් මට හොයල දනවද ඒක මෙනෙහි කරමින් භාවනා කරන්න​.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් ඔය කරුණා භාවනාව. සතර බ්‍රම විහරණ වලට භාවනා 4ක් වෙන් වෙන් වශයෙන් තියෙනව බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව.

    ඒ හතර ඒ කියල දීල තියෙන විදිහට කරන්න. අමුතු ක්‍රම කරන්න යන්න එපා.



    https://mahamevnawa.lk/meditation/

    https://mahamevnawa.lk/sathara-brahma-wiharana/
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    මචන් ඔය කරුණා භාවනාව. සතර බ්‍රම විහරණ වලට භාවනා 4ක් වෙන් වෙන් වශයෙන් තියෙනව බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව.

    ඒ හතර ඒ කියල දීල තියෙන විදිහට කරන්න. අමුතු ක්‍රම කරන්න යන්න එපා.



    https://mahamevnawa.lk/meditation/

    https://mahamevnawa.lk/sathara-brahma-wiharana/
    පින් සිදු වෙනවා
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    මහග්ගත චේතෝ විමුක්තිය වඩන හැටි

    මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත‍්‍රිය වඩන ප‍්‍රදේශය පුළුල් කරමින් මෛත‍්‍රිය වැඞීම යි. ඒ කියන්නේ පළමුවෙන් ම තමන්ට මෛත‍්‍රිය වඩනවා, ඊළඟට ගමේ අයට, පළාතේ අයට, තමන් ජීවත් වෙන රටේ අයට මෛත‍්‍රිය වඩනවා. මෙන්න මේ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන්න කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය ටික කටපාඩම් කරගෙන මහග්ගත ක‍්‍රමයට මෛත‍්‍රිය වඩන්න පුළුවන්.

    maa kamaya nada hodama