පින් සිදු වෙනවා භාවනා help
මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ හතර තියෙන අදහසක් මට හොයල දනවද ඒක මෙනෙහි කරමින් භාවනා කරන්න.
- මේ අදහසේ තියෙන්නෙ මෙත්තා ගුණය පමණයි