පින් සිදු වෙන වැඩක්....
අසරණ ළමුන් පිරිසකට පුළුවන් විදිහට උදව්වක් කරන්න.
මෙතන ඉන්න පොඩිම කෙනාට වයස මාස 7යි.ලොකුම කෙනාට වයස අවුරුදු 70යි
+94 552 055 005 : more details
*Pampers / *Clothes / *Underwears / *Milk Powder(childerns)
*Towels / *Bedsheets / *Soap / *Pads / *Chocolates/Tofees
*Wheel chairs / *Cerelac / *Dry food / *Donations
අවශ්‍ය වෙන දේවල් එක දෙකින් හරි උදව්වක් කරන්න.
බදුල්ල - වැල්ලවාය පැත්තෙ තියෙන්නෙ.
මමත් යම්කිසි පරිත්‍යාගයක් කරන්නයි ඉන්නෙ.
POORA FaceBook Page ඒකේ විස්තර තිබුනෙ.

Last edited: