සුරඟන කථා කරළියේ පිනෝකියෝ ටයිටස් තොටවත්ත මහතා හඩකැවූ.
ඔව් එක ඇත්ත. russian එකක් තියනවා බුරුතිනෝ කියල. එක නම් පට්ට..පිනෝකියෝ ඇත්තම කතාව මොකද්ද දන්නෑ නෙ. කතාවෙන් කතාව වෙනස්නෙ
බුරුතිනෝ සිංහල පොත අමාරුවෙන් හොයා ගත්තාඔව් එක ඇත්ත. russian එකක් තියනවා බුරුතිනෝ කියල. එක නම් පට්ට..
PDF NADDAබුරුතිනෝ සිංහල පොත අමාරුවෙන් හොයා ගත්තා
ඔව් මචන්. corona lockdown දවස් වල පටන්ගත්තේ. මේකෙන් සල්ලි හොයන්න නම් නැ. ඔක්කොම copyright. ගොඩක් අය මෙව් හොයන නිසා HD ගහල දාන්න හිතුන.Thank you very machan,oyada channel eka karanne,niyama wedak.
මගේ ගාවත් තිබ්බ ඉස්සර. පොත හොද quality නේද.බුරුතිනෝ සිංහල පොත අමාරුවෙන් හොයා ගත්තා
මගේ ගාව නැ මචං. කාගෙන් හරි අහල බලපන් මේකේ ඉන්න. අනිවරෙන්ම ඇති..Ela
Pinko sinhala pdf nadda
සුරඟන කථා කරළියේ පිනෝකියෝ ටයිටස් තොටවත්ත මහතා හඩකැවූ.
Ara pooosage eka dapan machan
ගොඩක් ඒවා youtube එකේ තියනව බන්. මම මේ දාන්නේ හොයාගන්න නැති ඒවා...adoo anith katha tikath daapan koo
හොයා ගන්න නැති ඒවා කොහොමහරි දානවා, HD තමයි කොහොම හරි දාන්න බලන්නේ..e supiri machan... thawa thiyenawa nam dapanko me wage parana kale api balapuwa... you tube thiyena godak ewa mehema quality ekata ne....