පිනෝකොයෝ ටේල්ස්

Jan 24, 2009
3,532
130
0
අද දවසේ ලොකු ලමයෙක් වෙච්ච උයාට ඔන්න මම මුලින්ම සුභ පතනවා. අද ඉදන් ගන්ජා ගැහිලි, බට ගැහිලි, ඇගිලි ගැහිලි නම් කොරන්න බෑ හොදේ ? උයා දැන් ලොකු ලමයෙක් නේ.අද හම්බෙච්ච දේවල් කඩා බිද ගන්නේ නැතුව බදිනකන් ආරක්ශා කරගෙන , ප්‍රම්ප්‍රාවේ නම්බුව රකින්න ඕන.උයා දන්නවා නේ ඒ කාලේ ඉදන් උයාගේ ප්‍රම්ප්‍රාව කුලකුමරියන් සදහා ලෝක ප්‍රසිද්ධයි කියලා. ඔයාලගේ ප්‍රම්ප්‍රාව පටන් ගත්තේ අනුලා බිසව ගෙන්ලු නේ.අනේ වාසනාවන් උයාගේ ඒ මී මී මී ආච්චි. එයාගේ කරුමෙට කසාද 7-8කුයි තව වෙන කේස් 3-4කුයි තිබුනට එයා ඒ හැමෝටම අවංකව අකලංකව සුචරිතවත්ව හිටියා.අර චාල්ස් අන්කල් බැදපු කැමිලා ආන්ටි උයාගේ කලු ආච්චිගේ පැත්තේ සැර නෑයෙක්. උයා දන්නේ නැති වුනාට ඒ වගේ ලෝක ප්‍රසිද්ධ නෑයෝ ගොඩක් ප්‍රම්ප්‍රාවේ ඉන්නවා. එයාල ගැන කියන්න මම වෙනම ත්‍රෙඩ් 1ක් දාන්නම්.මේවා කතාකරනකොට මිනිස්සු අපිට ගල් ගහනවා (ඉරිසියාවට නේ, ගනන් ගන්න එපා)

දැන් ‍ටුවිස්ටඩ් දූ හත් මාසෙකට කලින් පිපුනු කිඩාරම් මලක් වගේ, බඩට තුන් මාසයක් වෙන ගැබිනි මාතාවක් වගේ, ලක්සනයි නේ.එලකිරි එකේ ඉන්න වල් කොල්ලෝ උයාට පැණි පෙරන්න ඒවි. අහුවෙන්න එපා ඕකුන්ට.
අර ගිහාන් කියන එකා තමයි ලොකුම වලත්තයා.ඕකා ඉපදුන ගමන් එයාව අතට ගත්ත නර්ස් නෝනාගෙන් ඇහුවලු නේ උයා වර්ජින් ද කියලා.
ඒ විතරක් ද? තිලාන් කියලා කසිප්පු කාරයෙකුත් ඉන්නවා. ඕකා බී ගත්තම අම්ම මුත්තා අදුරන්නේ නැති අසමජ්ජාතියා. හැබැයි එක හොදක් තියෙනවා එයා බොන්නේ සතියේ වැඩ කරන දවස් 5යි නිවාඩු දවස් 2යි විතරයි.
තව ලක්ශිත කියලා එකෙක් ඉන්නව. පොර වැඩ කොරන්නේ දුම්කොල සංස්ථාවෙද කොහෙද. ඇවේටර් එකෙත් තියෙන්නේ බීඩි බොන ෆොටෝ එකක්.බීඩිගද ගැන මම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ නේ. මතකනේ හොරෙන් බීඩී බීලා සතියක් බේරේ වැවේ බස්සලා තියලා ගද ඇර ගත්ත සීන් එක
මේ ඔක්කොටම වඩා භයානක සචී කියන අම්මන්ඩි. ඕකි තමයි අපේ රත්තරන් කෙල්ලව නරක් කරේ. එලකිරි එන්න කලින් ගමටම කිරි දුන්න අපේ කෙල්ල නරක් කරේ ඕකි තමයි.
තව මාලි කියලා ඉතියෝපියාවෙන් ආපු ගන්ජා වෙලෙන්දෙක් ඉන්නවා, පිටසක්වලින් ආපු අගු‍ටු මිට්ටෙක් ඉන්නවා කාර්ක් කෙන්ට් කියලා, පේරි කියලා එකෙක් ඉන්නවා. ඌ මොකාද දන්නේ නෑ.
හැබැයි අර ස්මෝල්විල් කොල්ලා නම් හරි සීදේවි හැදිච්ච කොල්ලා. අම්මයි තාත්තයි උයාට කිව්වා එයාලා නම් දෙපයින් කැමතියි කියලා ඒ කොල්ලට.

උයාට ප්‍රශ්නයක් වුනොත් අර අ‍ටුල මාමට කියන්න. ඔයාට මතකයි නේ අ‍ටුල මාමා? අර හන්දියේ බේකරියේ බක්කරේ සිරිපාල අන්කල්ගේ බුදු ‍ෆිට් එක.
අ‍ටුල මාමා සේරම බලාගනීවි.එයා ඉතින් ඉස්සර ඉදන්ම මැටි/මඩ ආශ්‍රිත කර්මාන්ත නේ කොලේ
උයාට බැල්ම දාන්න එන ඇම්ඩන් කොල්ලො ගැන එයා බලාගනීවි.




ටුවිස්ටඩ් දුවේ මම කියපුව ආයෙත් ලොවෙත් අමතක නොකර ඒවා ඒ විදියටම ෆලෝ කරන්න ඕන හොදේ.එහෙනම් තාත්තා, අම්මා, බාප්පා,ලොකු මාම, නැන්දා , මාමා, කිරි අත්තා, මී ආච්චි හා එකී මෙකී නොකී හැමදෙනාටම කීකරු වෙලා හොද කුල අංගනාවක් වෙන්න හිතට ගන්න.:)
 
Last edited: