" කසල හද තුල අකුසල මිස කුසල නැත ""නිසල හද තුල කුසල මිස කසල නැත" කියල බස් එකක ගහල තිබ්බා.
'මම' කියල දෙයක් නෑ කියන එක පැහැදිලි කරන දේශනාවක් තියෙනවද?
meke ahala balanne machan...ජීවිතේට බනක් අහන්න යන්න හිතෙන්නෙ නෑ, ඒකත් පවක් වෙන්න ඇති නේද?
පිරිත් නන් අහනව සමහර දාට රෑට, එක එක බහු බූත ඔලුවට ඇවිල්ල නින්ද යන්නෙ නැති උනාම
මටත් ඉස්සර ඔය වගෙ සීන් එකක් තිබ්බ බන්. පස්සෙ ටික ටික පුරුදු උනා බණම අහලා. ඒත් නින්ද යනවා බන අහන්න ගත්ත ගමන්. කොහොම හරි නිදි කිරා වැටි වැටි ඇහුවා. නින්ද යන හින්ද හිට ගෙනත් බන ඇහුවා. කොහොම හරි අහලා අහලා දැන් නම් කිසි අවුලක් නෑ බන් එක දිගට බන අහන්න පුලුවන්.ජීවිතේට බනක් අහන්න යන්න හිතෙන්නෙ නෑ, ඒකත් පවක් වෙන්න ඇති නේද?
වටිනවා TFSමටත් ඉස්සර ඔය වගෙ සීන් එකක් තිබ්බ බන්. පස්සෙ ටික ටික පුරුදු උනා බණම අහලා. ඒත් නින්ද යනවා බන අහන්න ගත්ත ගමන්. කොහොම හරි නිදි කිරා වැටි වැටි ඇහුවා. නින්ද යන හින්ද හිට ගෙනත් බන ඇහුවා. කොහොම හරි අහලා අහලා දැන් නම් කිසි අවුලක් නෑ බන් එක දිගට බන අහන්න පුලුවන්.
එක අතකට මට හිතුනා බන අහ්න්න පින් මදි ඇති ද කියල. ඉතින් පින් මදි හින්ද පින් ටික ටික හරි වැඩෙයිනෙ බන අහද්දි කියල හිත්ලාත් පොඩ්ඩ පොඩ්ඩ හරි බන අහුවා. අත හරින්න එපා බන්.